යුගයෙ අවශයතාවයක් තියෙන දෙවල් ඉල්ලල ඉල්ලාල නොලබෙනකොට රැඩිකල් වෙන්න ඔනmethana thiyenne ara hamuduruwaru illapu dewal harida waradida kiyala neme...... ee illapu krame waradda..?
dan heta thawa hamuduruwaru kattiya gini thiyaganna haduwoth... hamabayo okkoma ratin pituwahal karanna kiyala... ekath koranna oneda..? ane mehemath modayo.......
mewa ara Geneva eka laga thiyagena anduwa apahasuthawata path karanna karana wada...!
මෙ ලොකෙම මිනිස්සු විදින නිදහස නිකන් අනෙ දෙන්නකො කියනකොට ලැබුන දෙයක් නෙමෙ
මෙක කාටවත් අසාදාරණ නිතියක් නෙමෙනෙ අපි වෙවා කුරුස වෙවා හම්බ වෙවා ඔක්කොටම එකයිනෙ

රිදෙන්නෙ කුමත්රණය කරන උන්ට උබත් එ වගෙ එකෙක් වගෙ මොනවාද බන් දෙවියන්ටත් ගොඩ වැඩි කර ගන්න ගෙවල් කැම බිම දෙන්න උනානෙ
අනිවා අනිවාපැටියා;16299017 said:ඔවු බලෙන් ආගම් මාරු කරවන එක නවත්තන්න ඕනෙ. ඒත් තමංගෙ කැමැත්තෙන් වෙන ආගමකට යන්න ඉඩ කඩ තියෙන්න ඕනෙ මොකද මේක ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයනෙ
![]()


ඔවු බලෙන් ආගම් මාරු කරවන එක නවත්තන්න ඕනෙ. ඒත් තමංගෙ කැමැත්තෙන් වෙන ආගමකට යන්න ඉඩ කඩ තියෙන්න ඕනෙ මොකද මේක ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයනෙ
Thaamath rawatenawane bun ubala. Owwa karanak huure danna epa