අන්‍යාගම්කරණයට

K.O.H Crowley

Banned
Feb 15, 2014
334
11
0
methana thiyenne ara hamuduruwaru illapu dewal harida waradida kiyala neme...... ee illapu krame waradda..?

dan heta thawa hamuduruwaru kattiya gini thiyaganna haduwoth... hamabayo okkoma ratin pituwahal karanna kiyala... ekath koranna oneda..? ane mehemath modayo.......

mewa ara Geneva eka laga thiyagena anduwa apahasuthawata path karanna karana wada...! :angry::angry::angry:
යුගයෙ අවශයතාවයක් තියෙන දෙවල් ඉල්ලල ඉල්ලාල නොලබෙනකොට රැඩිකල් වෙන්න ඔන
මෙ ලොකෙම මිනිස්සු විදින නිදහස නිකන් අනෙ දෙන්නකො කියනකොට ලැබුන දෙයක් නෙමෙ :oo: මෙක කාටවත් අසාදාරණ නිතියක් නෙමෙනෙ අපි වෙවා කුරුස වෙවා හම්බ වෙවා ඔක්කොටම එකයිනෙ:frown::frown::frown: රිදෙන්නෙ කුමත්‍රණය කරන උන්ට උබත් එ වගෙ එකෙක් වගෙ මොනවාද බන් දෙවියන්ටත් ගොඩ වැඩි කර ගන්න ගෙවල් කැම බිම දෙන්න උනානෙ:lol:
පැටියා;16299017 said:
:yes: ඔවු බලෙන් ආගම් මාරු කරවන එක නවත්තන්න ඕනෙ. ඒත් තමංගෙ කැමැත්තෙන් වෙන ආගමකට යන්න ඉඩ කඩ තියෙන්න ඕනෙ මොකද මේක ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයනෙ :)



:yes:
අනිවා අනිවා:)
 

K.O.H Crowley

Banned
Feb 15, 2014
334
11
0
දුප්පත් මිනිස්සුන්ට මොකක් හරි කරදරයක් උනාම හරි, අසරණ වෙච්ච වෙලාවක හරි, හොයං ඇවිත් සල්ලි දීලා රවට්ටලා ආගම් වලට ගන්න එක නතර කරන්න ඕනෙ. ඒක හොද දෙයක්.
11.gif
 

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ethakota uba kiyanne awurudu 10 witara nadu kiyanna kiyala da :lol:

    ow ithin nadu kiyana eka nan loku kalayak yana wadak... ayi oya hamuduru warunta barida oya maha nayaka kenek hambawela oya wade kara ganna .... naththan ara hela urume kawa hari hambawela oya wade karanna....
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    අම්ම ගෙරි මස් දඩ මස් වෙන කාලේ එන්නේ ගාන සැරයි බඩු නෑ. වල් ඌරු ගෝන හා මස් වගේ වෙයි
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,537
    28,381
    113
    aruna47 kiyanne anuduwatai mahindatai palu yanna banina kenek neda? ithin unge promises gena lokuwata danne mokada.

    Running with the hare and hunting with the dogs?
    :lol:
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    අපේ ගෙවල් ලඟ හොද බෞද්ධ පවුලක් හිටියා මචංලා
    හැබැයි ඒ ගෙදර කොල්ලෙක් හිටියා අවුරුදු 20 ක විතර අංසභාගෙ හැදිලා
    ඊට පස්සෙ පෙන්තකොස්තා සෙට් එකක් ඒ ගෙදරට ඇවිත් කිව්වා අපේ ආගමට එන්න ලෙඩේ හොද කරල දෙන්නම් කියලා.
    මුනුත් පිස්සො වගේ ආගම මාරු කලා.
    හැමදාම රෑට හාලෙලුයියා කියලා කෑ මොර දෙනවා
    අවුරුදු 3කින් අර කොල්ලා මලා
    දැන් ඒ ගෙදර අය කියනවා අපේ පුතා දෙවියන් වහන්සේ ගාවට ගත්තා කියලා.
    පවු කියලත් හිතෙනවා.
    ඒක නිසා මම නම් කියන්නෙ මේ වගේ බොර දියේ මාලු බාන වැඩ නවත්වන්න ඕනෙ කියලා
     

    aruna47

    Well-known member
  • අපේ ගෙවල් ලඟ හොද බෞද්ධ පවුලක් හිටියා මචංලා
    හැබැයි ඒ ගෙදර කොල්ලෙක් හිටියා අවුරුදු 20 ක විතර අංසභාගෙ හැදිලා
    ඊට පස්සෙ පෙන්තකොස්තා සෙට් එකක් ඒ ගෙදරට ඇවිත් කිව්වා අපේ ආගමට එන්න ලෙඩේ හොද කරල දෙන්නම් කියලා.
    මුනුත් පිස්සො වගේ ආගම මාරු කලා.
    හැමදාම රෑට හාලෙලුයියා කියලා කෑ මොර දෙනවා
    අවුරුදු 3කින් අර කොල්ලා මලා
    දැන් ඒ ගෙදර අය කියනවා අපේ පුතා දෙවියන් වහන්සේ ගාවට ගත්තා කියලා.
    පවු කියලත් හිතෙනවා.
    ඒක නිසා මම නම් කියන්නෙ මේ වගේ බොර දියේ මාලු බාන වැඩ නවත්වන්න ඕනෙ කියලා

    :lol::lol::lol::lol: හලෙලුයා
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ade meka honda wadak neme.... issarahata thawa monawa monawa illala marenna yayida danne naaa......?

    mewata ida denna narakayi.......

    ඕව දෙනව කිව්වට දෙන්නෙ නෑ බන්....මුන්ව රවට්ටල අපේ රජ උතුමා...... :lol:
     
    Last edited:

    mzee

    Active member
  • Sep 20, 2008
    570
    30
    28
    ~Jupiter~
    Owa wenaa ban dawal hina thami ithin.....gawegatheneya withrak nawathela wadak naa..anith eka oke kerande wenaa karana godak nisa


    1. Lankawe Leather export industry eka kadanwatena nisa.
    2. Lankawe Tourist industry eka kadan watena nisa.
    3. sathek marunath uge hame aregena bera hadala thalene nisa.
    4. Poojaniya katayuthu sadaha berayak wath hoya gande bari wena nisa.
    Balagena giyame Hambeyonta bane bane sinhaloyoma thami uge hamath arehgena paluyana kam thalane.!!!!!
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    අපේ ගෙවල් ලඟ හොද බෞද්ධ පවුලක් හිටියා මචංලා
    හැබැයි ඒ ගෙදර කොල්ලෙක් හිටියා අවුරුදු 20 ක විතර අංසභාගෙ හැදිලා
    ඊට පස්සෙ පෙන්තකොස්තා සෙට් එකක් ඒ ගෙදරට ඇවිත් කිව්වා අපේ ආගමට එන්න ලෙඩේ හොද කරල දෙන්නම් කියලා.
    මුනුත් පිස්සො වගේ ආගම මාරු කලා.
    හැමදාම රෑට හාලෙලුයියා කියලා කෑ මොර දෙනවා
    අවුරුදු 3කින් අර කොල්ලා මලා
    දැන් ඒ ගෙදර අය කියනවා අපේ පුතා දෙවියන් වහන්සේ ගාවට ගත්තා කියලා.
    පවු කියලත් හිතෙනවා.
    ඒක නිසා මම නම් කියන්නෙ මේ වගේ බොර දියේ මාලු බාන වැඩ නවත්වන්න ඕනෙ කියලා

    agam maaru karapuwama leda honda wenawa nam ithin monawa karanna barida ban? moda haththa :lol:
     
    Sep 24, 2011
    324
    113
    0
    මහින්ද ඊයේ පෙරේදා සිහල රාවයට ලිඛිත පොරුන්දු දුන්න කියල අපි ආඩම්බර උනාට 2005 දී මහින්ද පරයා මහින්ද චින්තනය කියලා මුලු රටටම ලිඛිත පොරොන්දුවක් දුන්නා අදවෙනකන් ඒකින් කිසිම දෙයක් ඉෂ්ට සිද්ධකරලා නෑ.:angry::angry::angry::angry::angry::angry::angry::angry:

    මහින්දගේ ලිඛිත පොරොන්දු තවමත් උඹලා විශ්වාස කරනවද මචන්ලා?
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,185
    11,206
    113
    Forest
    Karai bambuwak :P Thaamath rawatenawane bun ubala. Owwa karanak huure danna epa :P Mannun kiyanne gawa gaathanaya nawaththanawatath wadaa gawa gaathanaya seema karala harak mas mila godak wadi karana eka. Man harak mas kanne na. Harakun marana ekata kamathith na. Anthimata wenne oke indiawe wage harak gahanaya ambaaneka wadi wela hama thanama harak inna ekai :P