අන්‍යාගම්කරණය- u should see

san**

Well-known member
  • Feb 21, 2012
    5,633
    8,831
    113
    kandy
    අන්‍යාගම්කරණය- u should see

    අන්‍යාගම්කරණය​


    හැමෝටම සුබ අලුත් අව්රුද්දක්..හදිස්සියේම මෙහෙම නූලක් දාන්න හිතුවේ අද (20/04/2014) උදේ post box එකට මොකෙක්දෝ එකෙක් දාලතියන මේ වල් පත්තරේ දැකලා ..පළවෙනියටම කියන්න ඕනේ මම ආගම් වලට නිගරු කරන කෙනෙක් නෙවෙයි.එත් මේ වගේ දේවල් දැක දැක බලා ඉන්න පුළුවන් ද?
    දෙවියන් වහන්සේ මෙහෙම හොරෙන් ලියුම් පෙට්ටි වල දාලද ආගම ප්‍රචාරය කරන්න කියල තියෙන්නේ?.. මේ වගේ දේවල් වලින් වෙන්නේ ක්‍රිස්තියානි ආගමට අවමන් වෙන එක විතරයි..නමක් දුරකථන අංකයක් නැති මේ වගේ කෑලෑ පත්තර වලින් පුළුවන් ද ආගම ප්‍රචාරය කරන්න? ක්‍රිස්තියානි යාලුවන්ට හිත් රීදීමක් උනා නම් සමා වෙන්න..එත් මේකද ඔබලාගේ දෙවියන් වහන්සේගේ මාර්ගය?


    jhzudz.jpg


    dzargw.jpg


    2it851.jpg


    dw71pc.jpg


    k9yhhs.jpg


    a9s6py.jpg


    2924238.jpg


    2nbykaw.jpg


    34pj0pi.jpg


    30mu0t3.jpg


    n1b3o8.jpg


    j8pq8j.jpg


    90d5dt.jpg

    සැමටම තිලෝගුරු බුදුපියාණන් වහන්සේගේ සරණයි..
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    බුදුදහම ඇරෙන්න වෙනත් ප්‍රයෝගික දහමක් මෙලෝකෙ නෑ :dull:
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,633
    8,831
    113
    kandy
    බුදුදහම ඇරෙන්න වෙනත් ප්‍රයෝගික දහමක් මෙලෝකෙ නෑ :dull:

    මේකේ තියන ලෝකේ මැව්වා කියන දේවල් දකිනකොට හිනා යනවා..