එහෙමම් මොන වැරැද්ද කරත් මරණ එක වැරදියිනේ බං..මුස්ලිම් නොවන අයව...දෙවෙනි පෝස්ට් එකෙදී එක් කියන්න ඔයාට අමතක වෙලා...
ෂරියා නීතියේයි ලංකා ආණ්ඩුවෙයි..දෙකේම...
ෂරියා නීතියේ වැරැද්ද - අනිත් ආගම් හා එවා අනුගමනය කරන්නන් පිලිබඳ දක්වන මතය හා පොදුවේ දෙන දඩුවම් ගෝත්‍රික අමානුසික වීම
ලංකා ආණ්ඩුවේ වැරැද්ද - දන්න කියන හැම එකම වැරදියි..![]()
ඕකේ සහෝ..මම මෙතනින් නවතිනවා..පස්සෙ වෙලාවක සෙට් වෙමු..







