අවුලක් නෑ සිස්ටම් එක හරි චේන්ජ් වෙනවානේ..;) ඇත්තම කතාව සිස්ටම් චේන්ජ් කරන්න ආපු එවුන් තියෙන සිස්ටම් එකට අනුගත වෙන එකයි වෙන්නේ ඕක වෙන බව අපි නම් කලින් ඉදලම දන්නවා බං 🥴