අන්රයියාට හරිනිට නොතීසි 😄🙏
ozykolla Well-known member Jun 20, 2022 9,814 16,725 113 Aug 27, 2025 #1 Reactions: Nidarshana_k, dilann, Identity and 4 others
thomian Well-known member May 20, 2011 12,581 17,760 113 Aug 27, 2025 #2 මූ තාම ඉන්නවද ? ලී තුවාන් එක්කම ගියා කියලා හිතුවෙ Reactions: GobbaSira, handley, lilman and 5 others
topkollek Well-known member May 22, 2014 43,877 1 58,126 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Aug 27, 2025 #3 99%ක් වැඩ ඉවර කරලා ලු. ඉතිරි 1% මොකක්ද? Reactions: DiksonAlex
N nppcheguevara Well-known member Feb 13, 2023 8,780 9,017 113 ulan bator Aug 27, 2025 #4 nothisi denne ai! hireta dala nadu dawasata kudalan enne nethda? ekko zoom eken ahanna?
DiksonAlex Well-known member Sep 7, 2021 5,559 5,517 113 Colombo Aug 27, 2025 #5 ozykolla said: Click to expand... ශෂී මොකද දන්නැ කරන්නේ දැන්...
nul Well-known member Aug 7, 2017 3,749 4,990 113 Aug 27, 2025 #6 හොඳයි නඩු දාපු එක. මේකෙත් චව් චව් ගාන උන්ටත් තියෙන්නෙ ඔය වගේ නඩු දාන්න එතකොට ඇත්නම් නඩුව දිනයිනෙ. Reactions: ttj and lilman
netnet Well-known member Oct 6, 2016 9,646 8,374 113 Aug 27, 2025 #7 සේරම දන්නවා හැබැයි ගෑනිට එකෙක් ගැහුවා Reactions: Nidarshana_k, ttj, lilman and 1 other person
yosh371 Well-known member Jan 15, 2011 8,464 6,650 113 Land of Lions Aug 27, 2025 #8 හොදයි One Country One Law, අර ගෙදර වෙච්ච මඩර් එකටයි, පාස්පොට් දෙකටයි මොකද දන්නෑ උනේ.
ozykolla Well-known member Jun 20, 2022 9,814 16,725 113 Aug 27, 2025 #10 jhnnwp said: Passport Click to expand...
Don GasCan Well-known member Nov 3, 2010 43,395 49,773 113 සේදවත්ත Aug 27, 2025 #11 මූ නම් ආසවෙන් ගේම ඉල්ලලා යන්න යන්නේ අස්සට
Amith0424 Well-known member Oct 27, 2010 14,286 24,466 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 Aug 27, 2025 #12 nic කේස් එක ඇදල කට වහයි.. ඉන්දියාවට ඩේට ගියාට කමක් නෑ....
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,254 113 KY Aug 27, 2025 #13 ඔන්න නීතිය සැමට සමානයි කියලා අපි විශ්වාස කරා
ozykolla Well-known member Jun 20, 2022 9,814 16,725 113 Aug 27, 2025 #14 Amith0424 said: nic කේස් එක ඇදල කට වහයි.. ඉන්දියාවට ඩේට ගියාට කමක් නෑ.... Click to expand... අදානි නරකයි Raw හොඳයි
Amith0424 said: nic කේස් එක ඇදල කට වහයි.. ඉන්දියාවට ඩේට ගියාට කමක් නෑ.... Click to expand... අදානි නරකයි Raw හොඳයි
Amith0424 Well-known member Oct 27, 2010 14,286 24,466 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 Aug 27, 2025 #15 ozykolla said: අදානි නරකයි Raw හොඳයි Click to expand... දෙගොල්ලොම ඉන්දියාවෙ නෙමේද