හරිනිට පොල් ! 🥥🥥

topkollek

Well-known member
  • May 22, 2014
    43,689
    1
    57,827
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    2015 රනිල්ගෙ ආන්ඩුවේ මහා බැංකු හොරකමක් වෙනවා - රවි කරුණානායක අයින් කරලා විමර්ශන කරන්න දෙනවා.
    2022 රනිල් ජනාධිපති වෙනව - බෙහෙත් පිළිබද ප්‍රශ්නයක් එනවා - කෙහෙළිය අයින් වෙනවා, අදාල විමර්ශන කරන්න දෙනවා.

    මේ පට්ට පල් වේශ බැල්ලී නොසැල කිල්ල නිසා ලොකු අපරාධයක් වෙනවා - නීතිය පෙන මානෙක නෑ - මිනිස්සුන්ට තියන එකම පිහිට දෙයියෝ විතර්යි...

    කාවද බන් මේ හෝදන්න හදන්නෙ ?

    2015 ජනවාරි 12 රවී මුදල් ඇමති ලෙස දිවුරුම් දුන්න
    2015 පෙබරවාරි 27 බැඳුම්කර වංචාව සිද්ධකරා
    2015 මාර්තු - විපක්ෂය චෝදනා කරන්න පටන්ගත්ත
    ..... රනිල් බුදි....
    2017 මැයි 22 - මෛත්‍රිපාල විසින් රවිව විදේශ ඇමති තනතුරට පත් කරා

    කෙහෙලිය උන්දැටත් මෙහෙමයි ඕන නම් විස්තර හොයල දාන්නම්.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,250
    36,305
    113
    කෑගල්ල
    කාවද බන් මේ හෝදන්න හදන්නෙ ?

    2015 ජනවාරි 12 රවී මුදල් ඇමති ලෙස දිවුරුම් දුන්න
    2015 පෙබරවාරි 27 බැඳුම්කර වංචාව සිද්ධකරා
    2015 මාර්තු - විපක්ෂය චෝදනා කරන්න පටන්ගත්ත
    ..... රනිල් බුදි....
    2017 මැයි 22 - මෛත්‍රිපාල විසින් රවිව විදේශ ඇමති තනතුරට පත් කරා

    කෙහෙලිය උන්දැටත් මෙහෙමයි ඕන නම් විස්තර හොයල දාන්නම්.

    2015 රනිල්ගෙ ආන්ඩුවේ මහා බැංකු හොරකමක් වෙනවා - රවි කරුණානායක අයින් කරලා විමර්ශන කරන්න දෙනවා.​

    2022 රනිල් ජනාධිපති වෙනව - බෙහෙත් පිළිබද ප්‍රශ්නයක් එනවා - කෙහෙළිය අයින් වෙනවා, අදාල විමර්ශන කරන්න දෙනවා.​

    මේ පට්ට පල් වේශ බැල්ලී නොසැල කිල්ල නිසා ලොකු අපරාධයක් වෙනවා - නීතිය පෙන මානෙක නෑ - මිනිස්සුන්ට තියන එකම පිහිට දෙයියෝ විතර්යි...​

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,689
    1
    57,827
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    2015 රනිල්ගෙ ආන්ඩුවේ මහා බැංකු හොරකමක් වෙනවා - රවි කරුණානායක අයින් කරලා විමර්ශන කරන්න දෙනවා.​

    2022 රනිල් ජනාධිපති වෙනව - බෙහෙත් පිළිබද ප්‍රශ්නයක් එනවා - කෙහෙළිය අයින් වෙනවා, අදාල විමර්ශන කරන්න දෙනවා.​

    මේ පට්ට පල් වේශ බැල්ලී නොසැල කිල්ල නිසා ලොකු අපරාධයක් වෙනවා - නීතිය පෙන මානෙක නෑ - මිනිස්සුන්ට තියන එකම පිහිට දෙයියෝ විතර්යි...​

    Come On What GIF by MOODMAN