අන්‍රරයියාගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක් ⛽

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,845
    16,800
    113
    image-3.avif



    යුද්ධෙ කොහේවත් හදිසි තත්වෙ කොහේවත් 😆

    බඩු තියනවා නම් ඇයි කලබල 😄🤌
     

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    947
    1,125
    93
    ඌ ගාව දැන් දත්ත ඇති මගේ හිතේ. එකයි ඔය
    එහෙනම් පොරට මතක් වෙන්න ඇති ඉන්දියාවටයි, සිංගප්පූරුවටයි තෙල් ගේන්නෙ අර පැත්තෙන් තමයිනෙ කියලා.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,800
    113
    • Like
    Reactions: Be_Positive

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,825
    113
    JAPAN
    මම නම් කියන්නේ ඉන්දියා පකිස්තාන් මැච් එක ගැස්සුව වගේ අන්‍රරයියා මැදිහත් වෙලා ඇමරිකාවයි ඉරානෙයි එක මේසෙකට ගේන්න ඕනේ 🙇‍♂️🙇‍♂️
     
    • Haha
    Reactions: ozykolla