අන්‍රරයියාගෙ තෙල් පෝලිම් පලමු මරණය 🫤🤌

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,942
    28,860
    113
    E kale thibbe forex crisis ekak.. order karanna forex thibbe na
    eka dannewa...habai polim patan gatte aththetama fuel nethi wenda kalinda kiyela matheka na...3 weeks walata thibba stocks dan wagema polim gahila dawas 3-4 n iwera keroth itin nawa enekal balan inda epai
     
    Last edited:

    avishkaw

    Active member
  • Mar 9, 2016
    296
    249
    43
    අඩෝ මේක ඇත්ත ද?

    ඊයේ හැන්දෑව වෙද්දී කොළඹ වටේ ගොඩක් තැන්වල පෙට්‍රල් නෑ.
    magula tama.... man 12 vitara kohuwala shed ekata giya full tank gahuva ava..polin ne
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,659
    5,204
    113
    තාම කියලා නැද්ද,

    ඒ මනුස්සයා ගෙදර හිටියත් මැරෙන්න හිටපු කෙනෙක්ය.. ඒ ඩිංගට මේ තෙල් පෝලිමට ඇවිල්ලාය කියලා..

    එහෙවු අයියලනේ මුං
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,942
    28,860
    113
    තාම කියලා නැද්ද,

    ඒ මනුස්සයා ගෙදර හිටියත් මැරෙන්න හිටපු කෙනෙක්ය.. ඒ ඩිංගට මේ තෙල් පෝලිමට ඇවිල්ලාය කියලා..

    එහෙවු අයියලනේ මුං
    thiththa unath aththa meka itin
    oka 2022 tath adaalai

    polim wala laksha ganan indiddi itin kohomath marenna inna un tikak marenewa
    polime indela stress ekata wade ikman una kiyela argue kerandath puluwan :(
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,889
    17,115
    113
    Kottawa
    mehema wenna podi chance ekak thiyenawa. lc delay wenna. remittance and tourist la adu wela.
    ow risk ekak thiyenawa hariyata manage kare naththam..

    eka dannewa...habai polim patan gatte aththetama fuel nethi wenda kalinda kiyela matheka na...3 weeks walata thibba stocks dan wagema polim gahila dawas 3-4 n iwera keroth itin nawa enekal balan inda epai

    ow eka sathiyen deken wechcha deyak neme.. godak issues compounding wela anthimata thama case awe
    ------ Post added on Mar 4, 2026 at 10:46 AM
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,889
    17,115
    113
    Kottawa


    රනිල් කවද්ද දිවුරුම් දෙන්නෙ ටක් ගාලා කියපන් සට සට ගාලා

    Moda bayiyanta witharai polim thiyenne
    Api nm pereda udeth nikanma gahuwa
    Ada udeth gahuwa oni tharam thel thiyenawa
    Iye polim wala hitapu moda musalayonta hu kiya kiya gahanne

    අපේ පැත්තෙ නං ඊයෙ හවස ඉදලා පෝලිම් නෑ. පෝලිම් වල හිටපු උන්ට සමහර උන් යන ගමන් බැනලා යන සීන් පවා තිබුනා.. දැන් නං පෝලිං වල හිටපු වීක්එන්ඩ් එක කාපාලු වෙච්චි එක ගැන බැන බැන ඉන්නවා ගොං වැඩක් කරගත්තෙ පෝලිං වල ඉදලා කියල...
    ඊයෙ හවස තෙල් ටිකක් ගහගත්තා පෝලිමක් තිබ්බෙ නැති හින්දා (පොඩි එකා ඉස්කෝලෙ දාන්න උදේ හවහ යන්න තියනවනෙ)
    දැං වත් හැදුනොත් හොදයි ලංකාවෙ ඉන්න විචාර බුද්ධියක් නැති ගොං හැත්ත


    උඹලගෙ පැත්තෙ තාම පෝලිංද ? මෙහෙ නං නෑ.. මෙහෙ තණකොල කන සෙට් එකට තේරිලා ඉවරයි. ඊයෙ හවස යස අගේට තෙල් ටිකක් ගහගත්තා පෝලිමක් නැතිව.
    ------ Post added on Mar 4, 2026 at 8:01 AM

     
    • Haha
    Reactions: dayt0na

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    මම පෙරේදා මීගමුවේ ඉඳන් යාපනේ ගිහින් නුවර ගිහින් අද කොළඹ ආවා. මීගමුව දලුපොත ෂෙඩ් එකේ බලු බල්ලෙක් නෑ ෆුල් ගැහුවා. යන ගමන් බලාගෙන ගියේ සමහර ෂෙඩ් වල පෝලිං සමහර ඒවගේ මොකෙක් වත් නෑ. එන ගමන් මාතලේට කලින් තියෙන ෂෙඩ් එකෙන් ආයේ ෆුල් ගැහුවා එකෙන් මට කලින් ලෝරියක් විතරයි තිබ්බේ. බයික් 3ක් විතර තිබ්බා අනික් පම්ප් එකේ.