අන්‍රරයියාගෙ තෙල් පෝලිම් පලමු මරණය 🫤🤌

chatudil

Well-known member
  • Mar 19, 2008
    407
    596
    93
    My Home
    අපි එහෙනම් බූරු පුතානෝට හරි, හොර උක්කු පුතානෝට හරි රට භාර දී ජනාධිපති කරමු. සීයානම් දැන් වයසයි තනි දමනියකින් දුවන්නේ, කොයි වෙලාවෙද කියන්න බෑ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,540
    75,377
    113

    උදේ 6ට විතර ගියා බන් 3000යි ගහන්න පුලුවන්. ශෙඩ් එකේ එකා මාව දන්න හින්දා ෆුල් ටෑන්ක් ඕනද කියලා ඇහුවාම මම එපා කිව්වා. පේන විදියට හොඳ ආතල් කාලයක් එයි වගේ ඉස්සරහට.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,824
    16,757
    113
    උදේ 6ට විතර ගියා බන් 3000යි ගහන්න පුලුවන්. ශෙඩ් එකේ එකා මාව දන්න හින්දා ෆුල් ටෑන්ක් ඕනද කියලා ඇහුවාම මම එපා කිව්වා. පේන විදියට හොඳ ආතල් කාලයක් එයි වගේ ඉස්සරහට.

    බොරුවෙන් බලයට පැමිණෙන්නා..
    බොරුව විසින්ම විනාශ කරනු ලබයි 😌🤌
     
    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,574
    2,445
    113
    උදේ 6ට විතර ගියා බන් 3000යි ගහන්න පුලුවන්. ශෙඩ් එකේ එකා මාව දන්න හින්දා ෆුල් ටෑන්ක් ඕනද කියලා ඇහුවාම මම එපා කිව්වා. පේන විදියට හොඳ ආතල් කාලයක් එයි වගේ ඉස්සරහට.

    one tharam thiyenawa kiyala ban 3000 witharak denne :o
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    අපි එහෙනම් බූරු පුතානෝට හරි, හොර උක්කු පුතානෝට හරි රට භාර දී ජනාධිපති කරමු. සීයානම් දැන් වයසයි තනි දමනියකින් දුවන්නේ, කොයි වෙලාවෙද කියන්න බෑ
    ඌන් නම් දෙන්නා ත් මුට වඩා හොදට කරයි😂😂
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,824
    16,757
    113
    අපි එහෙනම් බූරු පුතානෝට හරි, හොර උක්කු පුතානෝට හරි රට භාර දී ජනාධිපති කරමු. සීයානම් දැන් වයසයි තනි දමනියකින් දුවන්නේ, කොයි වෙලාවෙද කියන්න බෑ

    පරණ උන් ගෙනත් වැඩක් නෑ බං
    කලින් ආණ්ඩුව නිසා පෝලිං තියෙන්නේ 😄
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113

    පරණ උන් ගෙනත් වැඩක් නෑ බං
    කලින් ආණ්ඩුව නිසා පෝලිං තියෙන්නේ 😄

    දැන් නිලධාරීන් ටිකත් පහසුවට පහුගිය කාලේ කියලා බෝලේ පාස් කරලා නිකම් ඉන්නවා වගේ සීන් එකක් නේද තියෙන්නේ?
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,910
    8,248
    113
    Kotahena
    @shenat මෙන්න wesige පුතේ උබේ විර ක්‍රියා. වරෙන් ponnayo හෝදන්න

    පරණ උන් ගෙනත් වැඩක් නෑ බං
    කලින් ආණ්ඩුව නිසා පෝලිං තියෙන්නේ 😄

    PayPal වලින් තෙල් ගෙන්න විදියක් නැද්ද? Gas? බැ?
    ------ Post added on Mar 3, 2026 at 10:20 AM
     
    • Like
    Reactions: Cypress and KDH

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    [කට උල් කරල]

    සහෝදර වරුනි, මිනිස්සු දවස ගානේ තෙල් පොලිමේ ඉදල මැරිල වැටෙනව. යුද්දෙ තියෙන්නෙ කොහෙවත් මිනිස්සු මැරෙන්නෙ මෙහෙ. තෙල්ටිකවත් හරියට බෙදාහරින්න බැරි ආණ්ඩුව ආණ්ඩුවක්ද ?

    🤌 🤌 🤌 🤌 🤌 🤌 🤌 🤌