මේ ලිස්ට් එකෙන් පක්ෂයේ හැර පිට කෙනෙකුගේ අදහස්වලට ඇහුම්කන්දෙන්නෙ කව්ද? පුළුවන් නම් උදාහරණයකුත් දීලා යන්න
ඒකත් සිරා කතාවමෙහෙමයි බලය ලැබුනමද, නැතුවද?
බලය ඇතුවනම් මම හිතන පිලිවල
මෛත්‍රී,අනුර,සජිත්, ගොඨා,රනිල්
බලය නැතුවනම්
ගොඨා,රනිල්,අනුර,සජිත්,මෛත්‍රී
එක නිසා ඉහත කිසිවෙක් නොවේ
සජියට අහුනට තේරෙන්නේ නැහැ.නෑ දැන් ඔය උපදේශක කමිටු අරවා මේවා දානවානෙ. ඒත් ඒවා කියන දේවල් දේසපාලුවෝ අහනවද. නෑ නෙ.habayi thani thani minihata ahumkam denawata wada.
rajayata information ganna think tank ekak wage haduwa nam hari.
USA wage.
lankawe thiyenne kewatta kramayane. okath eka hethuwak rata watenna.