අන් සතු

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,252
    2,449
    113
    37
    huge.22.110799.JPG


    අන් සතු ලදක්,
    පෙම් කල සිතක්.
    ගිනිගෙන දවාලන,
    දිනෙන් දින දහස් වර..

    පවසන්න ඒ බව,
    ඉඩක් නැත කිසිවිට.
    මතු භවකදී සසර,,,,,
    කරගනිමි මාගේම.........