අනාගතයෙදි මෙහෙම දෙවලුත් වෙයි

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    කෝවිඩ් ප්‍රශ්නෙත් එක්ක ගැබිනි කාන්තාවන්ට තියෙන අවදානම නිසා මිනිස්සු දරුවො හදන්න පෙලබෙන එක අඩු කාලාසීමවක්නේ තියෙන්නේ. ඔන්න ඕක නිසා මේ අවුරුදු වල ඉපදුනු ලමයි ස්කෝල යන වයස එද්දී ස්කෝලේ පන්තිවල තදබදය අඩුවෙයි. සමහරවිට හොදම පාසලකට ලමයව දාන්ඩ ගේමක් නැතිවෙයි. උදාහරනෙකට සමාන්තර පන්ති 3ක් තිබ්බ පාසලවල එක පන්තියක් වැටෙයි. කැම්පස් යන්නත් මහලොකු තරගයක් නැතිවෙයි.

    ඕකේ අනිත් පැත්ත තමා මේ කොවිඩ් ප්‍රස්නේ තුරන් උන ගමන් පෝලිමට ලමයි ඉපදෙයි. රෝහල්වලට දරාගන්ඩ බැරිවෙයි. ලමයෙක් හොද පාසලකට දාන්න මාර කට්ටක් කන්ඩ වෙයි. පාසල්වල සමාන්තර පන්ති වැඩි කරන්ඩ වෙයි. කැම්පස් ගන්න ප්‍රතිශතය වැඩි කරන්ඩත් වෙයි.

    එන්ඩ අපි කතා කරමු තව මොනවද මේ වගේ වෙන්ඩ තියෙන අසාමන්‍යතා.​

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    vicious cycle of poverty කියල එකක් තියෙනවා, එකෙන් පැහැදිළි කරන්නේ දුප්පත් අය ඇයි දුප්පත් විදිහට ඉන්නේ කියන එක, දුප්පත් කම නිසා අධ්‍යාපනය කඩාකප්පල් වෙනවා, හොඳ ආහාරපාන ලැබෙන්නේ නැති නිසා ශරීර සෞඛ්‍ය දුර්වලයි, මේ නිසා හොඳ රැකියාවක් කය වෙහෙසවල රැකියා කරන්න අමාරුයි අන්තිමේ දුප්පත් කමේ ම ඇලිලා ඉන්නවා, යන්තම් එදාවේල හොයාගෙන ජීවත් වෙනවා, නූගත්කම නිසා ම උපත් පාලනයේ වැදගත් කම දන්නේ නෑ, හාවෝ වගේ ළමයි හදනවා, මේකෙන් ගැලවෙන්න නම් බාහිරෙන් උපකාර අවශ්‍යයි. නමුත් මේ කාලේ ඒ සමාජසේවා වැඩ මොකුත් කෙරෙන්නේ නෑ, මිනිස්සු අතහැරලා දාල වගේ තියෙන්නේ.

    කොවිඩ් ප්‍රශ්ණය නිසාත් දුප්පත්කම වැඩි වෙලා තියෙනවා, ආදායම් විෂමතාව වර්ධනය වෙලා තියෙනවා, මම හිතන්නේ නම් මිනිස්සු අවදානම ගැන හිතන්නේ නෑ කියල, අලුතින් උපදින ළමයින් ගණන වැඩි වේවි.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,791
    15,099
    113
    Ada kaale podi lamai wadi purama dakinne gedara ayama witharai neh covid prashne nisa. Minissu godak ekka inna eka podi babalata huru naha.
    Me nisama dan inna podi babala bayai minissu godak inna places walata giyama. Andanawa bayatama.
    Meka hariyata nathi karanna ona ammala.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,026
    198,420
    113
    Colombo, Sri Lanka
    vicious cycle of poverty කියල එකක් තියෙනවා, එකෙන් පැහැදිළි කරන්නේ දුප්පත් අය ඇයි දුප්පත් විදිහට ඉන්නේ කියන එක, දුප්පත් කම නිසා අධ්‍යාපනය කඩාකප්පල් වෙනවා, හොඳ ආහාරපාන ලැබෙන්නේ නැති නිසා ශරීර සෞඛ්‍ය දුර්වලයි, මේ නිසා හොඳ රැකියාවක් කය වෙහෙසවල රැකියා කරන්න අමාරුයි අන්තිමේ දුප්පත් කමේ ම ඇලිලා ඉන්නවා, යන්තම් එදාවේල හොයාගෙන ජීවත් වෙනවා, නූගත්කම නිසා ම උපත් පාලනයේ වැදගත් කම දන්නේ නෑ, හාවෝ වගේ ළමයි හදනවා, මේකෙන් ගැලවෙන්න නම් බාහිරෙන් උපකාර අවශ්‍යයි. නමුත් මේ කාලේ ඒ සමාජසේවා වැඩ මොකුත් කෙරෙන්නේ නෑ, මිනිස්සු අතහැරලා දාල වගේ තියෙන්නේ.

    කොවිඩ් ප්‍රශ්ණය නිසාත් දුප්පත්කම වැඩි වෙලා තියෙනවා, ආදායම් විෂමතාව වර්ධනය වෙලා තියෙනවා, මම හිතන්නේ නම් මිනිස්සු අවදානම ගැන හිතන්නේ නෑ කියල, අලුතින් උපදින ළමයින් ගණන වැඩි වේවි.
    මේ කතාවත් ඇත්ත වෙන්න පුළුවන් එකක්. ගොඩක් වෙලාවට නුගත් මිනිස්සු ඉස්සරහ තියෙන අවදානම ගැන හිතන්නේ නැතුව තීරණ අරගෙන තව තවත් කරදර වැඩිකර ගන්නවා. ඒක තමයි මෙව්වා වල අතුරු ප්‍රතිපල අපි නොහිතන පැති වලින් එන්න පුළුවන්.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,610
    22,757
    113
    අම්බකිස්ස
    ඕක නෙමෙයි වෙන්නේ ඕකේ අනිත පැත්ත.අනපේක්ෂිත ගැබ් ගැනීම්,අඩු වයසින් ගැබ් ගැනීම් වැඩි වෙයි කියකයි un එක අපේක්ෂා කරන්නේ..ගෙවල් වලට වෙලා ඉන්න ගමන් නිකන් ඉදීද මිනිස්සු.කොරෝනා වලට තමන්ග්ගෙගේ ආරක්ශාවට මාස්ක් නොදාන අය තව කොච්චර ඉන්නවද,එහෙම එකේ එතනිනුත් ඉස්සරහට හිතලා ගැබ් ගැනීම් වලක්වාගනී කියලා නන් හිතන්න අමාරුයි
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,026
    198,420
    113
    Colombo, Sri Lanka
    තව දෙයක් තමයි මිනිස්සු වැඩිපුර ගෙවල් වලට කොටුවෙලා ඉඳලා ඔය විෂාදය වගේ දේවල් ඇතිවෙන්න පුළුවන්. අනික මම දැකලා තියෙනවා නිදන්ගත රෝග, මානසික රෝග වගේ දේවල් වලට බෙහෙත් ගන්න අයගේ ප්‍රතිකාර චක්‍රය ගොඩක් දුරට මග හැරිලා මේ ගමනාගමන අපහසුතා සහ රෝහල වෙත යන්න තියෙන බය නිසා.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,224
    24,944
    113
    tracing Geo-location.. ... ...
    api danagena hitiya loke hamadatama wenas wela iwarai. mona mona dewal issarahata weida kiyala hariyatama kiyanna ba dan. Habai hamadema back to normal wenna thiyenne godak adu chance ekak. Dan meka new normal wela iwarai..

    Covid iwara wenakota thawa me wagema godak leda jathi enna puluwan. Minissunge immunity weak unama hithaganna bari widiye aluth leda jathi enna puluwan.

    Samaharawita mask noda innama bari wenna puluwan issarahata. Adum adinawa wage mask ekath normal deyak wei. Dan dana me mask eka wenuwata helmet ekak wage danna puluwan mita wada safe mask ei. Eka wenama industry ekak wei dan smartphone wage.

    Population control wei sahennama. Kohomath covid-19 wala goal ekath population controlling thamaine kawru mona kathawa kiwath. Minissu lamai hadana eka adu wei inna minissuth leda wela marena eka wadi wei. E nisa godak durata population eka nam control wei. Awuruddak dekak issarahata newei mama me kiyanne ilaga awrudu 10 wage athulatha..

    Work from home, Learn from home wage dewal mainstram wei. Physically location ekakata gihin job karana eka, igenaganna eka, meet wena eka wage dewal godakma adu wela yai. Aluth technology mekata danatamath awith thiyenawa (ex: google project starline, Microsoft mesh). Danata pahasukam adu unath ewa ikmanatama hadei.

    thawa kalpana unoth update karannam...
     
    Bandolero1

    Well-known member
  • Apr 15, 2020
    1,045
    2,711
    113
    Spain
    මේවගෙ අතුරුඵල එන්නෙ අපිවත් නොහිතන විදිහට මචන්.
    මටනම් හිතෙන්නෙ world war II එකෙන් පස්සෙ වුනා වගේ මේකෙන් පස්සෙ ලෝකෙට හොඳ කාලයක් ඒවගේම තාක්ෂණය,ආර්ථිකය,විද්‍යාව වේගෙන් දියුණුවන කාලයක් එයි කියලා.

    නමුත් ඒත් එක්කම අපි මිනිස්සු වශයෙන් අනිත් අයත් එක්ක ගැටිලා වැඩ කරන එක ඉදිරියේදී අඩුවෙයි.(WFH වගේ සංකල්ප නිසා) ඒකියන්නෙ මානව සම්භන්දතා අලුත්ම මුහුණුවරක් ගනී. මේ සිද්දිය මිනිස්සුන්ගෙ මානසික සෞඛ්‍යට කොහොම බලපායිද කියන එකයි ප්‍රශ්නෙ.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,610
    22,757
    113
    අම්බකිස්ස
    තව දෙයක් තමයි මිනිස්සු වැඩිපුර ගෙවල් වලට කොටුවෙලා ඉඳලා ඔය විෂාදය වගේ දේවල් ඇතිවෙන්න පුළුවන්. අනික මම දැකලා තියෙනවා නිදන්ගත රෝග, මානසික රෝග වගේ දේවල් වලට බෙහෙත් ගන්න අයගේ ප්‍රතිකාර චක්‍රය ගොඩක් දුරට මග හැරිලා මේ ගමනාගමන අපහසුතා සහ රෝහල වෙත යන්න තියෙන බය නිසා.
    ඔව් ඒක නන් අපිටත් එන්න පුලුවන්.උදේ ඉදන් ස්ක්‍රීන් එකක් දිහා බලාගෙන ඉන්නේ.අනික දැන් ඉස්සරට වඩා වර්ක්ලෝඩ් එක වැඩි කියල හිතෙනවා මේ ඔන්ලයින් නිසා.වැඩ කරලා එපා වෙලා කියලා ඊයෙත ත්‍රෙඩ් එකක් ඕපන් වෙලා තිබුනේ.ඒකේ කට්ටිය දාලා තිබුන දේවල් වල්න් ඒක හොදටම පේනවා

    තව දෙයක් තමයි මිනිස්සු වැඩිපුර ගෙවල් වලට කොටුවෙලා ඉඳලා ඔය විෂාදය වගේ දේවල් ඇතිවෙන්න පුළුවන්. අනික මම දැකලා තියෙනවා නිදන්ගත රෝග, මානසික රෝග වගේ දේවල් වලට බෙහෙත් ගන්න අයගේ ප්‍රතිකාර චක්‍රය ගොඩක් දුරට මග හැරිලා මේ ගමනාගමන අපහසුතා සහ රෝහල වෙත යන්න තියෙන බය නිසා.
    ඔව් ඒක නන් අපිටත් එන්න පුලුවන්.උදේ ඉදන් ස්ක්‍රීන් එකක් දිහා බලාගෙන ඉන්නේ.අනික දැන් ඉස්සරට වඩා වර්ක්ලෝඩ් එක වැඩි කියල හිතෙනවා මේ ඔන්ලයින් නිසා.වැඩ කරලා එපා වෙලා කියලා ඊයෙත ත්‍රෙඩ් එකක් ඕපන් වෙලා තිබුනේ.ඒකේ කට්ටිය දාලා තිබුන දේවල් වල්න් ඒක හොදටම
    ------ Post added on May 24, 2021 at 7:48 AM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    අවුරුද්දක් විතර උපාධිය සම්පූර්ණ කරල කැම්පස් වලින් අවුට් වෙන්න පරක්කුවෙනව.

    ඒ කාලය ඉස්සරහට යනකොට, වෛද්‍ය, හෙද, ගුරු, ඉංජිනේරු වගේ වෘතිකයින්ගෙ අඩුවක් වෙනව.

    පරක්කුවෙලා පත්වීම් ගන්න අයගෙන් රටට ලැබෙන්න තියෙන සේවා කාලය අවුරුද්දකින් දෙකකින් විතර අඩුවෙනව.

    රෝහල් පද්ධතියනං ඉස්සරහට තව ශක්තිමත් වෙයි කියල හිතෙනව.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,518
    25,834
    113
    නව ධනපති පන්තියක් හැදෙනවා....Covid සාර්ථක ව මුහුණ දුන්න business /startups කාරයෝ....

    උදාහරණෙකට Jig Saw, basic ලී කපන යන්ත්‍ර එහෙම මාකට් එකේ නැති තරම්.....ගෙවල් වලට වෙලා බඩු හදනවා.....පට්ට නේද?
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ළමයි අඩුවෙනවා?
    ගිය අවුරුද්දෙ කොවිඩ් නිවාඩුව නිසා මේ අවුරුද්දෙ ළමය හම්බ උනු පවුලෙ ලොකු කොල්ලා A/L කරනවා. next year තව වැඩි වෙයි එහෙම බැලුවොත් mcn.............
     
    The Kingslayer

    Well-known member
  • ඇත්ත මචන්.
    මිනිස්සු විසින් හදාගෙන හිටපු සිස්ටම් එක දැන් 50% වගේ අඩපණ වෙලා තියෙන්නෙ,
    ඒක යථාතත්වයට ගන්න තව අවුරුදු 5ක් වත් යයි වගේ.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    කෝවිඩ් ප්‍රශ්නෙත් එක්ක ගැබිනි කාන්තාවන්ට තියෙන අවදානම නිසා මිනිස්සු දරුවො හදන්න පෙලබෙන එක අඩු කාලාසීමවක්නේ තියෙන්නේ. ඔන්න ඕක නිසා මේ අවුරුදු වල ඉපදුනු ලමයි ස්කෝල යන වයස එද්දී ස්කෝලේ පන්තිවල තදබදය අඩුවෙයි. සමහරවිට හොදම පාසලකට ලමයව දාන්ඩ ගේමක් නැතිවෙයි. උදාහරනෙකට සමාන්තර පන්ති 3ක් තිබ්බ පාසලවල එක පන්තියක් වැටෙයි. කැම්පස් යන්නත් මහලොකු තරගයක් නැතිවෙයි.

    ඕකේ අනිත් පැත්ත තමා මේ කොවිඩ් ප්‍රස්නේ තුරන් උන ගමන් පෝලිමට ලමයි ඉපදෙයි. රෝහල්වලට දරාගන්ඩ බැරිවෙයි. ලමයෙක් හොද පාසලකට දාන්න මාර කට්ටක් කන්ඩ වෙයි. පාසල්වල සමාන්තර පන්ති වැඩි කරන්ඩ වෙයි. කැම්පස් ගන්න ප්‍රතිශතය වැඩි කරන්ඩත් වෙයි.

    එන්ඩ අපි කතා කරමු තව මොනවද මේ වගේ වෙන්ඩ තියෙන අසාමන්‍යතා.​

    අකුරු බැරි ළමයි ප්‍රමාණය
    හිතන්න බැරි ළමයි
    දෙමාපියන් නැති ළමයි
    වැඩිවෙයි
    සංකූලතා හින්දා විවාහ වෙන්න බැරි
    තරැණ යො පර්මාණය