කෝවිඩ් ප්‍රශ්නෙත් එක්ක ගැබිනි කාන්තාවන්ට තියෙන අවදානම නිසා මිනිස්සු දරුවො හදන්න පෙලබෙන එක අඩු කාලාසීමවක්නේ තියෙන්නේ. ඔන්න ඕක නිසා මේ අවුරුදු වල ඉපදුනු ලමයි ස්කෝල යන වයස එද්දී ස්කෝලේ පන්තිවල තදබදය අඩුවෙයි. සමහරවිට හොදම පාසලකට ලමයව දාන්ඩ ගේමක් නැතිවෙයි. උදාහරනෙකට සමාන්තර පන්ති 3ක් තිබ්බ පාසලවල එක පන්තියක් වැටෙයි. කැම්පස් යන්නත් මහලොකු තරගයක් නැතිවෙයි.
ඕකේ අනිත් පැත්ත තමා මේ කොවිඩ් ප්‍රස්නේ තුරන් උන ගමන් පෝලිමට ලමයි ඉපදෙයි. රෝහල්වලට දරාගන්ඩ බැරිවෙයි. ලමයෙක් හොද පාසලකට දාන්න මාර කට්ටක් කන්ඩ වෙයි. පාසල්වල සමාන්තර පන්ති වැඩි කරන්ඩ වෙයි. කැම්පස් ගන්න ප්‍රතිශතය වැඩි කරන්ඩත් වෙයි.