අනාගතයේ බුදු වන බුදුරජාණන් වහන්සේලා

sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    අනාගතේ බුදුවරු පහලවෙද්දි අපි මිනිස්සු වෙලා ඉඳීද කියල සහතිකයක් දෙන්න පුලුවන් කාටද ? මිනිස්සු උනත් අක්ඛන අසමය තත්වයට පත් වෙලා හිටියොත් ධර්මයක් අහන්න ලැබෙයිද ? ඒ නිසා මේ වෙලාවෙ ලැබිල තියෙන බුද්ධෝත්පාද කාලයෙන්, මනුශ්‍යත්ව පටිලාභයෙන් උපරිම ප්‍රයෝජන ගන්න උත්සාහ කරන්න.