අනාගතය අද දවසට ගෙනා නිර්මාණ..

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    අනාගතය අද දවසට ගෙනා නිර්මාණ..

    ලෝකය වෙනස් වෙන වේගය තත්පරෙන් පංගුවක් තරම්.මේ පහල තියෙන හැම නිර්මාණයක්ම අද දවසේ ලෝකයේ සත්‍යක් බවට පත්වූ හා අතීතයේ හීන කතන්දර වූ දේවල්..මේවා අපේ රටේ නම් නෑ..ලෝකයේ වෙනත් දියුණු රටවල තියෙනවා..

    එහෙනම් හෙමිහිට බලාගෙන යමු...


    විදුලි උපකරණ සිරුරේ චලනයෙන් හැසිර වීම..



    82e833ad-0b50-4e8c-bef7-cd595a4d29d4.jpg




    හිටිවන කවි වගේ හිටිවන පරිවර්ථන..මේ ක්‍රමයට වෙනත් භාෂාවලින් රචිත පොතක් වුනත් කියවන්න පුලුවන්..


    f64237ac-7859-4f45-a084-b14d3aa1cc64.jpg




    රෝද පුටුවෙන් පඩිපෙළ නැගීම..


    0c80fa51-fb79-45a4-bd67-02766c044b88.jpg





    නානකාමරය කාර්‍යබහුල බව පෙන්වන නව ක්‍රම..


    849fca68-215b-4888-af85-c7f922407c9d.jpg




    ඩ්‍රෝනයකින් ගෙදරට එවනා බියර් ඇණවුම්...


    38fb8324-a709-4678-9a0e-36cffb74c5c5.jpg





    කුණුහොයාගෙන යන කුණු භාජන...(මේක නම් අපේ ඔෆිස් එකටත් ඕනි පිට් එක..එල්ලෙට කොල වීසික් කලාට වැටෙන්නෙම නෑ)


    bf8eee2a-3bfa-4315-80b0-180592392361.jpg




    පාරිභෝගිකයා කෑමට ගන්නාතුරු සිංදු කියන අයිස්ක්‍රීම්...


    5bc30ed2-01d9-4a48-af60-3501283c7509.jpg





    වාහනය විසින්ම ස්වයංක්‍රීයව පදවාගෙන යන ටැක්සි සේවා...


    bf1a1c07-5f32-4654-8d46-d676687be3bf.jpg





    අවට පරිසරයේ තත්වයන්ට ප්‍රතිචාර දක්වන වෙළඳ පුවරු...


    50c6cd7a-eda6-4b5f-85ba-fa6e53210016.jpg



    අත පුච්චාගන්නේ නැතිව කෑම උයන්න ඉගෙනගන්න...(මේක නම් විකාරයක් බං..)


    f582f183-d2b8-4936-ba3c-9157f736f7c4.jpg




    ත්‍රිමාණ පෑන්..


    b91a09da-24ed-4b5a-b63a-13e571052054.jpg





    දත්තකාඩ් පතේ විකාශනය...

    703f49a7-5e43-4a0f-8487-76f0e1b1d981.jpg






    අනිත් අයටත් බලන්න නූල් උඩින් තියලා යන්න..

    වැදගත් නම් රෙප් වලින් සලකලා යන්න...


    :yes::yes:ස්තූතියි...:yes::yes: