අනාගතය අද දවසට ගෙනා නිර්මාණ..
එහෙනම් හෙමිහිට බලාගෙන යමු...
විදුලි උපකරණ සිරුරේ චලනයෙන් හැසිර වීම..
හිටිවන කවි වගේ හිටිවන පරිවර්ථන..මේ ක්රමයට වෙනත් භාෂාවලින් රචිත පොතක් වුනත් කියවන්න පුලුවන්..
රෝද පුටුවෙන් පඩිපෙළ නැගීම..
නානකාමරය කාර්යබහුල බව පෙන්වන නව ක්රම..
ඩ්රෝනයකින් ගෙදරට එවනා බියර් ඇණවුම්...
කුණුහොයාගෙන යන කුණු භාජන...(මේක නම් අපේ ඔෆිස් එකටත් ඕනි පිට් එක..එල්ලෙට කොල වීසික් කලාට වැටෙන්නෙම නෑ)
පාරිභෝගිකයා කෑමට ගන්නාතුරු සිංදු කියන අයිස්ක්රීම්...
වාහනය විසින්ම ස්වයංක්රීයව පදවාගෙන යන ටැක්සි සේවා...
අවට පරිසරයේ තත්වයන්ට ප්රතිචාර දක්වන වෙළඳ පුවරු...
අත පුච්චාගන්නේ නැතිව කෑම උයන්න ඉගෙනගන්න...(මේක නම් විකාරයක් බං..)
ත්රිමාණ පෑන්..
දත්තකාඩ් පතේ විකාශනය...
අනිත් අයටත් බලන්න නූල් උඩින් තියලා යන්න..
වැදගත් නම් රෙප් වලින් සලකලා යන්න...

ස්තූතියි...
ලෝකය වෙනස් වෙන වේගය තත්පරෙන් පංගුවක් තරම්.මේ පහල තියෙන හැම නිර්මාණයක්ම අද දවසේ ලෝකයේ සත්යක් බවට පත්වූ හා අතීතයේ හීන කතන්දර වූ දේවල්..මේවා අපේ රටේ නම් නෑ..ලෝකයේ වෙනත් දියුණු රටවල තියෙනවා..