අනාගතය දකින මිනිස්සු

hariuda

Well-known member
  • Oct 11, 2012
    1,498
    2,258
    113
    Colombo
    2015 මුගේ එක්ස්පීරියන්ස් එකයි මොලේයි පාවිච්චි කරලා හොරු ටික ඇතුලට දාලා මුන්ගේ මැන්ඩේට් එකේ තිබ්බ දේවල් වලින් බාගයක් වත් කරානම් මූ අද ජාතික වීරයෙක්. හැමදාම විපක්ශේ ඉන්නකොට තමා ඔක්කොම වැඩකිඩ පෙන්නනේ.
     
    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    2015 මුගේ එක්ස්පීරියන්ස් එකයි මොලේයි පාවිච්චි කරලා හොරු ටික ඇතුලට දාලා මුන්ගේ මැන්ඩේට් එකේ තිබ්බ දේවල් වලින් බාගයක් වත් කරානම් මූ අද ජාතික වීරයෙක්. හැමදාම විපක්ශේ ඉන්නකොට තමා ඔක්කොම වැඩකිඩ පෙන්නනේ.
    siraa :lol:
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,102
    113
    ගම මහනුවරයි
    2015 මුගේ එක්ස්පීරියන්ස් එකයි මොලේයි පාවිච්චි කරලා හොරු ටික ඇතුලට දාලා මුන්ගේ මැන්ඩේට් එකේ තිබ්බ දේවල් වලින් බාගයක් වත් කරානම් මූ අද ජාතික වීරයෙක්. හැමදාම විපක්ශේ ඉන්නකොට තමා ඔක්කොම වැඩකිඩ පෙන්නනේ.
    janadipathi hitan ne... mahindage golayane itin koheda wada karanne?
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    2015 මුගේ එක්ස්පීරියන්ස් එකයි මොලේයි පාවිච්චි කරලා හොරු ටික ඇතුලට දාලා මුන්ගේ මැන්ඩේට් එකේ තිබ්බ දේවල් වලින් බාගයක් වත් කරානම් මූ අද ජාතික වීරයෙක්. හැමදාම විපක්ශේ ඉන්නකොට තමා ඔක්කොම වැඩකිඩ පෙන්නනේ.
    මූ ආපු ගමන් කරන්නෙ රාජපක්ශලා එක්ක ඩීල් දාන එක.. උනුත් මුගේ මෝඩකමෙන් උපරිම ප්‍රයෝජනය ගන්නවා..
     
    • Like
    Reactions: NRTG and hariuda

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,258
    113
    Colombo
    janadipathi hitan ne... mahindage golayane itin koheda wada karanne?
    ඌව කොහොමත් පැත්තකට දාලානේ තිබ්බේ. අනික ඒ කාලේ අගමැතිට දැන් තියෙනවට වඩා බලයකුත් තිබ්බා.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,220
    1
    101,050
    113
    34
    Kalutara
    අර ආණ්ඩුවේ පකයලා කට මැද දොඩවපු හැටි කොහොමද? උදය ගම්මන්පිලයා කියන කතා කොහොමද. වතුර නැති වුනා කියල කිසිම විදිහකින් කරන්ට් කපන්නේ නැහැල්ලු. ඇමතියලා හැම එකාම කියන්නේ දැන් තියෙන තත්වේ එක්ක එහෙම වෙන්නේ නෑ කියල. එකෙක්වත් මාර්තු වල වෙන්නේ මොකක්ද කියල කියන්නේ නෑ.
     
    • Like
    Reactions: msan and rockmon

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මහ බැන්කුව බිදින එක දැකල නැද්ද බන් :LOL::LOL::LOL:
     
    • Haha
    Reactions: NRTG

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,506
    3,892
    113
    2015 මුගේ එක්ස්පීරියන්ස් එකයි මොලේයි පාවිච්චි කරලා හොරු ටික ඇතුලට දාලා මුන්ගේ මැන්ඩේට් එකේ තිබ්බ දේවල් වලින් බාගයක් වත් කරානම් මූ අද ජාතික වීරයෙක්. හැමදාම විපක්ශේ ඉන්නකොට තමා ඔක්කොම වැඩකිඩ පෙන්නනේ.
    mole thiyenkota bale na
    bale thiyenkota mole na

    ki
    අර ආණ්ඩුවේ පකයලා කට මැද දොඩවපු හැටි කොහොමද? උදය ගම්මන්පිලයා කියන කතා කොහොමද. වතුර නැති වුනා කියල කිසිම විදිහකින් කරන්ට් කපන්නේ නැහැල්ලු. ඇමතියලා හැම එකාම කියන්නේ දැන් තියෙන තත්වේ එක්ක එහෙම වෙන්නේ නෑ කියල. එකෙක්වත් මාර්තු වල වෙන්නේ මොකක්ද කියල කියන්නේ නෑ.
    kiyala wadak na ban
    ayi boralugoda sunakaya
    ------ Post added on Apr 8, 2022 at 5:51 AM
     
    • Sad
    Reactions: Heshan Daminda

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    mole thiyenkota bale na
    bale thiyenkota mole na

    ki

    kiyala wadak na ban
    ayi boralugoda sunakaya
    ------ Post added on Apr 8, 2022 at 5:51 AM
    ඔය නාකි හම්පඩ පොන්නයන්ට මේක හදන්න බෑ ඔකුන් අඩුම ගූගල් මැප් එකේන් ලොකේසන් එකක් බලාගන්න දන් නෑ නාකි පොන්නයෝ ඔකුන් තමා මේක කෑවේ අමන බල්ලෝ ඔක්කොම එකයි පොනිලා හිටම් හින්දා තමා මෙක මෙහෙම උනේ ගොන් නාකියෝ උන්ගේ පතෝල සීන් හින්දා ගොබ්බ සේනයට චෑන්ස් එක ආව
     
    • Like
    Reactions: hariuda

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,637
    2,142
    113
    2015 මුගේ එක්ස්පීරියන්ස් එකයි මොලේයි පාවිච්චි කරලා හොරු ටික ඇතුලට දාලා මුන්ගේ මැන්ඩේට් එකේ තිබ්බ දේවල් වලින් බාගයක් වත් කරානම් මූ අද ජාතික වීරයෙක්. හැමදාම විපක්ශේ ඉන්නකොට තමා ඔක්කොම වැඩකිඩ පෙන්නනේ.
    සිරාවටම..ඒත් කේස් එක මූයි මාරයි ගජ මිතුරෝ.

    ඔය පාර්ලිමේන්තුවේ කතා කරන එකෙක් වත් හොරා කාපුවා ගැන කියන්නෙ නෑ.

    දැනට හොරකම් කරපුවා ගැන කියනව අනුර. ඌ කියන විදිහට ඌ අවොත් හොරු ටික අල්ලලා ගසා කාපුවා ගන්නවා කියලා.

    සජියා ඌට දෙන්න ඌ කරන්නම් කියනවා. ඒත් අරුන් හොරකම් කරපුවා හෝ ඒවා නැවත පවරා ගන්නවා කියන්නෙ නෑ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,220
    1
    101,050
    113
    34
    Kalutara
    ඔය නාකි හම්පඩ පොන්නයන්ට මේක හදන්න බෑ ඔකුන් අඩුම ගූගල් මැප් එකේන් ලොකේසන් එකක් බලාගන්න දන් නෑ නාකි පොන්නයෝ ඔකුන් තමා මේක කෑවේ අමන බල්ලෝ ඔක්කොම එකයි පොනිලා හිටම් හින්දා තමා මෙක මෙහෙම උනේ ගොන් නාකියෝ උන්ගේ පතෝල සීන් හින්දා ගොබ්බ සේනයට චෑන්ස් එක ආව
    නෙට්ෆ්ලික්ස් බලන එකාට ගුගල් මැප් එකේ ලොකේෂන් බලන්න තේරෙන්නේ නෑ කියල හිතනවද උඹ?
     
    • Haha
    Reactions: rockmon