(වත්මන් නයිරෝබි නුවර)
කෙන්යා පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකාව ගැන කියූ දේ
කෙන්යාවේ පදිංචියට දැන්ම අයදුම්කරන හැටි දන්නවනම් කියන්න.මොකද බංගලාදේශේ වගේ මේක ඉස්සරහට දියුණුවෙනවා කෙන්යාවේ ප්‍රාඩෝ V8පස්සේ යන්නේ නැති මෙහෙම පුතාලා ඉන්නකම්..


එතකොට අපේ ලමයින්ටත් අභිමානවත් කෙන්යානු පුරවැසියන් වෙන්න පුලුවන්..
