අනාගත අප්‍රිකාවේ සුරපුරය - කෙන්යාවේ පදිංචියට දැන්ම අයදුම්කරන හැටි

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ලන්කාවෙ ගොඩක් ඉගෙන ගත්ත උන් අප්‍රිකාවේ දැන් වැඩ කරනවා
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,396
    30,234
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    thun wani lokey ratawalwala jeewath wena smaharak minissu thamange rata gana adi manasikathwayen inne. daththa baluwama penawa ratey aththa thathwaya, ape deshapalakayo 3rd world ratawalwalin naya aran unge adi manasikathwaya thawath wadi karanawa. naya dena unta dos kiyannath baha. un hithanawa athi sri lankawa kiyanne unta wada saahenna duppath ratak kiyala. sri lankawe deshapalakayo karana wada wala vipaaka vindinna wenne ahinsaka maha janathawata. mun karana wada nisa ada janathawata redi andan paare yanna bari thathwayak athi wela thiyenne. mun karana wada nisa lajjawata path wenne ahinsaka maha janathawa. mama nam dan bangaliyo inna thana wadiya gawasenne naha. sri lankawe bangaladeshayen gaththu naya gana ahuwa nam wasala hamarai. sri lankawe deshapalakayo api andina sarama oluwen galawalai passa balanne.

    gdp per capita sri lanka 3,853.08 USD (2019)

    gdp per capita bangladesh 1,855.74 USD (2019)

    gdp per capita kenya 1,816.55 USD (2019)
     
    Last edited:

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113

    .....

    බංග්ලාදේශේ කොහෙද බන් දියුණු? ආර්තිකය අපිට වඩා ලොකු ඇති ඒ උනාට ලංකාවේ මිනිස්සුන්ගේ ජීවන තත්වය average බන්ගලියන්ට වඩා හොඳයි

    ආර්තිකය compare karanna ona population eken bedala. Ehema nattan janagahanaya wadi ratawala ආර්තිකය kohomath wadiyi. Indiawe ආර්තිකය singapore/switzerland/Italy/Korea/Sweden/Canada/Australia walata wadiya wadiy ! India diyunuda e ratawalata wadiya?? Naha ne...

    Lankawa wage 9 gunayak population ekak innawa Bangladesh wala. Ithin population eken ආර්තිකය beduwama ena GDP per capita kiyana eken (eka pudgala adayama kiyanne mekata) thamai balanna ona. Eken lankawa Bangladesh walata wadiya degunayak wadiyi.

    මේ remaster කරපු පොටෝ එකක් නේ, මෙහෙම lights කොහෙද බන් කොළබ.

    Ithin Nairobi wala photo ekath ehema thamai ban. Lassana pinthura walin diyunuwa maninna puluwan nam ithin Colomboth udinma innawa.... :lol:

    BUMPER

    unuth apita wada diunui balapn ithin

    Yakoooo. Light tikak ekka edit karapu photo ekakin diyunuwa maninna puluwan kiyala ahuwamai.....

    Unta ape rate eka pudgala adayamen bagayak wath naha!

    thun wani lokey ratawalwala jeewath wena smaharak minissu thamange rata gana adi manasikathwayen inne. daththa baluwama penawa ratey aththa thathwaya, ape deshapalakayo 3rd world ratawalwalin naya aran unge adi manasikathwaya thawath wadi karanawa. naya dena unta dos kiyannath baha. un hithanawa athi sri lankawa kiyanne unta wada saahenna duppath ratak kiyala. sri lankawe deshapalakayo karana wada wala vipaaka vindinna wenne ahinsaka maha janathawata. mun karana wada nisa ada janathawata redi andan paare yanna bari thathwayak athi wela thiyenne. mun karana wada nisa lajjawata path wenne ahinsaka maha janathawa. mama nam dan bangaliyo inna thana wadiya gawasenne naha. sri lankawe bangaladeshayen gaththu naya gana ahuwa nam wasala hamarai. sri lankawe deshapalakayo api andina sarama oluwen galawalai passa balanne.

    gdp per capita sri lanka 3,853.08 USD (2019)

    gdp per capita bangladesh 1,855.74 USD (2019)

    gdp per capita kenya 1,816.55 USD (2019)

    Menna meka thamai yatharthaya... (y)(y)

    ගමේ ගොඩේ ඩොටේ කස්ටිය දැකල නැත්තන් බලාගන්නකෝ... කොහෙද කියල අහන්න එපා... කොහොමද පැනගන්නෙ කියල අහන්නත් එපා....
    මේ කොහෙවත් නෙමෙයි කොළඹ....

    hxbkB2ule62nZukuGardrjI6HiwO8_GvcGptzCu0PRanrcnDyyElDkVfrMpsw5o3Dwfa6_4OxUYoo6WKQrV38eF7hY9vutlUi5h3AIIMCEWv49pB1Q
     
    Last edited:

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113

    .....

    බංග්ලාදේශේ කොහෙද බන් දියුණු? ආර්තිකය අපිට වඩා ලොකු ඇති ඒ උනාට ලංකාවේ මිනිස්සුන්ගේ ජීවන තත්වය average බන්ගලියන්ට වඩා හොඳයි

    ඕක ජනගහන කේස් එකක්.ඒත් ඒ රටවල ආණ්ඩු ෆේල් නෑ .. බංගලියන්ගේ ආර්ථික වර්ධන වේගය ගොඩක් වැඩියි. මෙතන ඔය රටවල් වලට වඩා ඒක පුද්ගල ආදායම ලංකාවේ වැඩි උනත් සුලුතරයක් රජ සැප විදිනවා. අනිත් උන් දුක් විදිනවා..ඉතින් රට ෆේල්..අපිට ටොයිලට් තිබ්බයි කියලා රටක් පාස් වෙන්නේ නෑ.
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    ගිහින් සෙට්ල් වෙන්න හැකි රටවල් මොනවද තියෙන්නේ බන් පෞලත් එක්කම
    ඔසී , කැනඩා , නිව්සි , යු කේ හැර ?
    පොඩි රටක් හරි කමක් නැහැ , ඔය බ්‍රසිල් , සවුත් ඇෆරිකා , වගේ පැතිවල හරි චිලි , මැලේසියා පැතිවල හරි කමක් නැහැ.
    (කොලිෆිකේෂන් හැම මගුලක්ම ඇත , )
    ස්තුති
     
    me2cool

    Well-known member
  • Mar 21, 2012
    673
    1,177
    93
    Grass is always greener.

    For white collars, SL is a quite comfortable country even as of now.

    The only major drawback I see in comparison to those "developed" countries is owning a good vehicle. Thanks to mad taxes, this is almost impossible for anyone who is doing a job, or didn't inherit millions from parents. I believe this will slightly change once the highway system is expanded.

    Yes, if we move into a hyperinflation things could get ugly. However, chances are slim it will happen in Sri Lanka.

    For blue collars, that's a different story.
    You will have a much better life in these "developed" part of the world, as pay gaps here are crazy.
     
    • Like
    Reactions: Hankook

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,729
    21,465
    113
    ඕක ජනගහන කේස් එකක්.ඒත් ඒ රටවල ආණ්ඩු ෆේල් නෑ .. බංගලියන්ගේ ආර්ථික වර්ධන වේගය ගොඩක් වැඩියි. මෙතන ඔය රටවල් වලට වඩා ඒක පුද්ගල ආදායම ලංකාවේ වැඩි උනත් සුලුතරයක් රජ සැප විදිනවා. අනිත් උන් දුක් විදිනවා..ඉතින් රට ෆේල්..අපිට ටොයිලට් තිබ්බයි කියලා රටක් පාස් වෙන්නේ නෑ.
    ඉතින් මචන් ඒ ආණ්ඩු ෆේල් නැත්තන් හැමෝටම හොඳ ජීවන තතවයක් තියෙන්න එපැයි...

    සීන් එක තියෙන්නේ බං ඔය කියපු රටවල මහ උන් හොරා කාපු එක අඩු ඇති....:D

    හැබැයි ඔය වගේ රටවල් කොච්චර ඉලක්ක්ම් වලින් උඩට ආවත් අද්‍යාපනේ, සවුඛ්ය වගේ බේසික් දේවලින් මිනිස්සුන්ට දැනෙන විදිහට වෙනස් වෙන්න කල් යයි....චීනේ උනත් බලපන් වහල්ලු වගේ කොච්චර දුක් විඳින උන් ඉන්න්වද කියලා...

    ගිහින් සෙට්ල් වෙන්න හැකි රටවල් මොනවද තියෙන්නේ බන් පෞලත් එක්කම
    ඔසී , කැනඩා , නිව්සි , යු කේ හැර ?
    පොඩි රටක් හරි කමක් නැහැ , ඔය බ්‍රසිල් , සවුත් ඇෆරිකා , වගේ පැතිවල හරි චිලි , මැලේසියා පැතිවල හරි කමක් නැහැ.
    (කොලිෆිකේෂන් හැම මගුලක්ම ඇත , )
    ස්තුති
    ඔය දෙවෙනියට කිව්ව රටවල් ටිකට යනවට වඩා හොඳයි බන් දන්න රටේම ඉන්න්වා...
    qualfications ඔක්කොම හෑව් නම් ඔසී , කැනඩා , නිව්සි , යු කේ, යුරෝප් දාන්න බැරි ඇ‍යි?
    ------ Post added on Jun 11, 2021 at 9:51 AM
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    bangladesh,kenya wage ratawaa gdp per capita godak aduit,eeth lankawen giyapu un bangladesh wala ehema hoda salary gannawa lakha 3-4
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඔය රටවල් නම් අපිට වඩා පස්සෙන් ඉන්නේ ජීවන මට්ටම් අතින්. හැබැයි උන් ඉස්සරහට යන්න උත්සාහ කරන්වා. අපේ රටේ උන් බලන්නෙ තමන් කැමති එකා බලයට ගේන්න මිසක් රට හදන්න නෙවෙයි නේ.

    මේ දවස් වල ආණ්ඩුවේ ගොන් කන් ටික බේරගන්න උගත් බයියො (මේකේ ඉන්න ඉරොසානය වගේ සිප්පි කෑලි නෙවෙයි ) ගේන ලොජික් බලපන්. එච්චරම පහලට වැටෙන්න පුලුවන්ද බන් මිනිස්සුන්ට. ඕක අනිත් පක්ෂ වලටත් අඩු වැඩි වශයෙන් ඔහොමමමයි නේ.
     
    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    bangladesh,kenya wage ratawaa gdp per capita godak aduit,eeth lankawen giyapu un bangladesh wala ehema hoda salary gannawa lakha 3-4
    ආන්න ඒකයි පොයින්ට් එක ..ඉන්දියාව බංගලි වගේ රටවල් වල ජනගහනෙට බයිඩන් ආවත් කන්න දෙන්න පුලුවන් වෙයිද කියලා සැකයි. ඒත් යමක් කමක් ඉගෙනගත්ත මිනිස්සු ඒ රටවල් වල හොදට ඉන්නවා.. :yes:
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    eka tiyenne dakune google karala balanna
    Eke raja lagadi mala ne ?

    ගිහින් සෙට්ල් වෙන්න හැකි රටවල් මොනවද තියෙන්නේ බන් පෞලත් එක්කම
    ඔසී , කැනඩා , නිව්සි , යු කේ හැර ?
    පොඩි රටක් හරි කමක් නැහැ , ඔය බ්‍රසිල් , සවුත් ඇෆරිකා , වගේ පැතිවල හරි චිලි , මැලේසියා පැතිවල හරි කමක් නැහැ.
    (කොලිෆිකේෂන් හැම මගුලක්ම ඇත , )
    ස්තුති
    යුද්ධයක් නැත්තම් යුක්රේන් 👍
    ------ Post added on Jun 12, 2021 at 10:00 AM