අනාගත අප්‍රිකාවේ සුරපුරය - කෙන්යාවේ පදිංචියට දැන්ම අයදුම්කරන හැටි

Ravana21

Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    (y)(y)(y)(y)

    1*EhKM8SMooM4Y_bgXKDNYcw.jpeg

    (වත්මන් නයිරෝබි නුවර)

    කෙන්යා පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකාව ගැන කියූ දේ 👇👇👇





    කෙන්යාවේ පදිංචියට දැන්ම අයදුම්කරන හැටි දන්නවනම් කියන්න.මොකද බංගලාදේශේ වගේ මේක ඉස්සරහට දියුණුවෙනවා කෙන්යාවේ ප්‍රාඩෝ V8පස්සේ යන්නේ නැති මෙහෙම පුතාලා ඉන්නකම්..:yes::yes::yes:එතකොට අපේ ලමයින්ටත් අභිමානවත් කෙන්යානු පුරවැසියන් වෙන්න පුලුවන්..8-)
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    අනිවා දැන්ම පැනගත්තොත් වාත නොවී පිලිවෙලකට සෙට්ල් වෙන්න පුලුව්න්න් වෙයි.
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    68
    Albuquerque, New Mexico
    නයිරෝබි කියන්නේ ලෝකේ ලොකුම මුඩුක්කු තියෙන නගරයක්, ටොයිලට් නෑ, මිනිස්සු ෂොපින් බෑග් එකට බෙට්ට දාල හය්යෙන් කරකවල වීසි කරනවා වහලට උඩින් :ROFLMAO:

    අපේ එච්චර නරක නෑ නේ, මොකක් වුනත් මේක තවම හදන්න පුළුවන්. අවුල තියෙන්නේ වහල් මානසිකත්වයේ, එක නැති වෙනවා නම් හරි.
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,729
    21,465
    113



    .....

    බංග්ලාදේශේ කොහෙද බන් දියුණු? ආර්තිකය අපිට වඩා ලොකු ඇති ඒ උනාට ලංකාවේ මිනිස්සුන්ගේ ජීවන තත්වය average බන්ගලියන්ට වඩා හොඳයි
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,162
    9,501
    113



    .....

    බංග්ලාදේශේ කොහෙද බන් දියුණු? ආර්තිකය අපිට වඩා ලොකු ඇති ඒ උනාට ලංකාවේ මිනිස්සුන්ගේ ජීවන තත්වය average බන්ගලියන්ට වඩා හොඳයි

    ඇත්ත වෙන්න පුලුවං, ඒත් උංගෙ ආර්තිකේ ඉස්සරහට යන්නෙ ,
    අපේ පස්සට යන්නෙ
    අනාගතේ උංගෙ ඇවරේජ් ලයිෆ් එකත් ටික ටික උඩ එනව
    අපේ ටික ටික යට යනව ,

    ඉස්සර කොරියාව මතකයි නෙ
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,911
    1
    15,286
    113
    ඇත්ත වෙන්න පුලුවං, ඒත් උංගෙ ආර්තිකේ ඉස්සරහට යන්නෙ ,
    අපේ පස්සට යන්නෙ
    අනාගතේ උංගෙ ඇවරේජ් ලයිෆ් එකත් ටික ටික උඩ එනව
    අපේ ටික ටික යට යනව ,

    ඉස්සර කොරියාව මතකයි නෙ
    apeth passata yanne na issarahata yanawa. issarahata yana wege aduwela. GDP eken lankawa me wegenma giyot kenya bangaliyo apiwa overtake karawi. eth me wetiima temporary. mehe arthiketh thawa awrudu 5kin wage aayi stable wewi. a nisa kalabalanwenna one na. bangaliyanta api me wegen giyat overtake karanna awrudu bara ganak yai.