අනාගත අප්‍රිකාවේ සුරපුරය - කෙන්යාවේ පදිංචියට දැන්ම අයදුම්කරන හැටි

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    21,136
    22,229
    113
    ගම මහනුවරයි
    ඔය රටවල් නම් අපිට වඩා පස්සෙන් ඉන්නේ ජීවන මට්ටම් අතින්. හැබැයි උන් ඉස්සරහට යන්න උත්සාහ කරන්වා. අපේ රටේ උන් බලන්නෙ තමන් කැමති එකා බලයට ගේන්න මිසක් රට හදන්න නෙවෙයි නේ.

    මේ දවස් වල ආණ්ඩුවේ ගොන් කන් ටික බේරගන්න උගත් බයියො (මේකේ ඉන්න ඉරොසානය වගේ සිප්පි කෑලි නෙවෙයි ) ගේන ලොජික් බලපන්. එච්චරම පහලට වැටෙන්න පුලුවන්ද බන් මිනිස්සුන්ට. ඕක අනිත් පක්ෂ වලටත් අඩු වැඩි වශයෙන් ඔහොමමමයි නේ.
    maxresdefault.jpg

    අනාගත අප්‍රිකාව :yes:

    6248bd21ca138.jpg


    Slave-Iland.jpg


    Sri-Lanka-2.jpg
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,831
    13,011
    113
    ලංකාවේ.. ලංකාවේ



    .....

    බංග්ලාදේශේ කොහෙද බන් දියුණු? ආර්තිකය අපිට වඩා ලොකු ඇති ඒ උනාට ලංකාවේ මිනිස්සුන්ගේ ජීවන තත්වය average බන්ගලියන්ට වඩා හොඳයි

    ඔය වගන්තිය ලබන වසරදීත් (2023) අපිට කියන්න පුළුවන් වෙයි ද ??????????????????
     
    • Wow
    Reactions: NaiRobi

    Sabren

    Well-known member
  • Sep 9, 2021
    317
    407
    63



    .....

    බංග්ලාදේශේ කොහෙද බන් දියුණු? ආර්තිකය අපිට වඩා ලොකු ඇති ඒ උනාට ලංකාවේ මිනිස්සුන්ගේ ජීවන තත්වය average බන්ගලියන්ට වඩා හොඳයි

    denata
    how is the quality of life now?.
     
    • Sad
    Reactions: NaiRobi

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    නයිරෝබි කියන්නේ ලෝකේ ලොකුම මුඩුක්කු තියෙන නගරයක්, ටොයිලට් නෑ, මිනිස්සු ෂොපින් බෑග් එකට බෙට්ට දාල හය්යෙන් කරකවල වීසි කරනවා වහලට උඩින් :ROFLMAO:
    @LINDA_ADERSON_22 ඉන්නෙත් ඵහෙ..
    මිනිහත් බෙට්ට දාලා කරකනවා ඇති එහෙනම්
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    රුවන්ඩා කෙන්‍යා සෝමාලියා ඉස්සරට හොද රටවල් . ඒවගේ කප් එක අරන් එන්නේ ලංකාව
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    OKCUPID එකෙ කෙන්‍යා කැලි වලින් මට හෙනට රික්වෙස්ට් එනවා, කාබෙරි කෙල්ලො,, බලන්න බෑ,, නිකමට රිප්ලයි එකෙක් දාන්න ඔන
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,396
    30,234
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    OKCUPID එකෙ කෙන්‍යා කැලි වලින් මට හෙනට රික්වෙස්ට් එනවා, කාබෙරි කෙල්ලො,, බලන්න බෑ,, නිකමට රිප්ලයි එකෙක් දාන්න ඔන
    කාබෙරි කතා නෑ, පට්ට කෑලි ඉන්නේ. බැබලෙනවා ❤️❤️