අනාගත ආයෝජනයක් විදිහට රත්තරං

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    සල්ලි අවප්‍රමාන වීම බේර ගන්න ක්‍රමයක්විදිහට රත්තරං පවුම් කීපයක් අරං තියන්න්න හිතුවෙ
    මේ ගැන ඔබේ අදහස කුමක් ද ?
    මේ විදිහෙ රත්තරං (ගෝල්ඩ් කොයින්ස්) ගන්න තියෙන විශ්වාසවන්ත තැන් මොනවාද ?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143
    113
    සල්ලි අවප්‍රමාන වීම බේර ගන්න ක්‍රමයක්විදිහට රත්තරං පවුම් කීපයක් අරං තියන්න්න හිතුවෙ
    මේ ගැන ඔබේ අදහස කුමක් ද ?
    මේ විදිහෙ රත්තරං (ගෝල්ඩ් කොයින්ස්) ගන්න තියෙන විශ්වාසවන්ත තැන් මොනවාද ?
    Gold is a good long term investment (short term it fluctuates a lot, but long term it will always increase). Same as land
     
    mylanka58

    Well-known member
  • Feb 8, 2016
    621
    996
    93
    රත්තරං thami Lankawe salli karayonge aluthma currency eka. Salli karayo RS walin ganu denu karrane na, ung Gold, $ Euro thami pawichi karrane. Dakkane ara Kamal Hassan Thilini ta salli gewuwa hati.

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    බොරැල්ලෙ පොට් එකක රතතරං පොලු තියෙනව කියල දැක්ක නිව්ස් වල.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,287
    8,658
    113
    සල්ලි අවප්‍රමාන වීම බේර ගන්න ක්‍රමයක්විදිහට රත්තරං පවුම් කීපයක් අරං තියන්න්න හිතුවෙ
    මේ ගැන ඔබේ අදහස කුමක් ද ?
    මේ විදිහෙ රත්තරං (ගෝල්ඩ් කොයින්ස්) ගන්න තියෙන විශ්වාසවන්ත තැන් මොනවාද ?
    gold prices me tike tikak bahinawa. habai awurud 5,6 issrahata baladdi nam wedi wei kiyala hitnawaa.
    meke balapan.
    https://goldprice.org/spot-gold.html
    https://devijewellers.lk/
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    • Like
    Reactions: SK29