:rofl:
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Apr 27, 2013 #43 මියුසික් වීඩියෝ වල ඉන්න එවුන් නම් නොපතන් බං.. අනික සිංදුවෙන් කියවෙන එක නෙමෙයි වීඩියෝ එකේ පෙන්නන්නෙ..
මියුසික් වීඩියෝ වල ඉන්න එවුන් නම් නොපතන් බං.. අනික සිංදුවෙන් කියවෙන එක නෙමෙයි වීඩියෝ එකේ පෙන්නන්නෙ..
prashan3000 Well-known member Apr 10, 2011 3,923 1,004 113 Apr 27, 2013 #44 මුන් ඔක්කොම පොඩි කලේ කිඹුල්ලු ඉන්න ඇලකට බැහැලා...... ඊට පස්සෙ ටික දන්නව නේ!!!!!!!!!!!!!
IMUNA Well-known member Feb 16, 2012 1,926 3,277 113 Feb 20, 2014 #50 පොන්නයෝ තවත් ඉන්නවද තව බන් . මට අලුත් song බලන්න වෙලාවක් set උනේ බං
Gstar Well-known member May 20, 2008 1,754 866 113 මරණ මංචකය Feb 20, 2014 #51 ඔවු දැන් මියුසික් වීඩියෝවල තියෙන්නෙම කොල්ලංගේ අඩවැඩියාව. මුං නං කොල්ලො නෙවෙයි නපුංසකයෝ.
Fox Mulder89 Well-known member Dec 31, 2012 2,460 943 113 gampaha Feb 20, 2014 #52 Gstar said: ඔවු දැන් මියුසික් වීඩියෝවල තියෙන්නෙම කොල්ලංගේ අඩවැඩියාව. මුං නං කොල්ලො නෙවෙයි නපුංසකයෝ. Click to expand...
Gstar said: ඔවු දැන් මියුසික් වීඩියෝවල තියෙන්නෙම කොල්ලංගේ අඩවැඩියාව. මුං නං කොල්ලො නෙවෙයි නපුංසකයෝ. Click to expand...
kaushala1988 Well-known member Oct 27, 2008 4,413 1,238 113 තමාගෙම ලෝකේ තමා Feb 20, 2014 #53 සිරාවට බං ...මම ඔය ලබ්බවල් අහන්නෙම නෑ...බස් වල යනකොට බලෙන් පෙන්නන වීඩියෝ දකිනවා බං දැක්කම අප්පිරියයි...පටන්ගන්නෙම අඬලා...සිරාවට වචනේ පොන්නයෝම තමයි...
සිරාවට බං ...මම ඔය ලබ්බවල් අහන්නෙම නෑ...බස් වල යනකොට බලෙන් පෙන්නන වීඩියෝ දකිනවා බං දැක්කම අප්පිරියයි...පටන්ගන්නෙම අඬලා...සිරාවට වචනේ පොන්නයෝම තමයි...
C chaw chaw Member May 3, 2012 247 11 0 Feb 20, 2014 #54 atta kathawa bn kollo hotu pera pera andanawa video wala... digu dasa eken thamai oka patan gatte
ruwanwellarocker Well-known member May 19, 2010 10,736 2,513 113 Bevery Hills-90210 Feb 20, 2014 #55 මට මේ පො#නයෝ එක්ක ලංකාවේ ඉඳලා එපා වෙලා ඉන්නේ....