අනාගත කොල්ලෝ මුන්ද බන් .??? අපොයි මෙහෙමත් පි&

IPman

Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    surprise-smiley-emoticon.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මියුසික් වීඩියෝ වල ඉන්න එවුන් නම් නොපතන් බං..:dull:
    අනික සිංදුවෙන් කියවෙන එක නෙමෙයි වීඩියෝ එකේ පෙන්නන්නෙ..:rofl:

     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මුන් ඔක්කොම පොඩි කලේ කිඹුල්ලු ඉන්න ඇලකට බැහැලා......
    ඊට පස්සෙ ටික දන්නව නේ!!!!!!!!!!!!!
     

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,926
    3,277
    113
    පොන්නයෝ තවත් ඉන්නවද තව බන් . මට අලුත් song බලන්න වෙලාවක් set උනේ බං
     

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    ඔවු දැන් මියුසික් වීඩියෝවල තියෙන්නෙම කොල්ලංගේ අඩවැඩියාව.
    මුං නං කොල්ලො නෙවෙයි නපුංසකයෝ.
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    සිරාවට බං ...මම ඔය ලබ්බවල් අහන්නෙම නෑ...බස් වල යනකොට බලෙන් පෙන්නන වීඩියෝ දකිනවා බං දැක්කම අප්පිරියයි...පටන්ගන්නෙම අඬලා...සිරාවට වචනේ පොන්නයෝම තමයි...:angry::angry::angry: