අනාගත පරපුර විනාශයට???
මම මේ ත්‍රෙඩ් ඒක දාන්න හිතුවේ මේක නිසා!!!
http://www.elakiri.com/forum/showthread.php?p=9559696#post9559696
තව,
Recent Lankaadeepa: අවු.14ක සිසුවෙක් අවු:4ක පෙර පාසල් දැරියකට බරපතළ ලි*** අතවරයක්` කරයි.(මොනවා දැනගෙනද?/තේරිලාද?)
අපි පොඩි කාලේ වල් පත්තර කෑල්ලක්වත් පන්තිවලට ආවේ 10 ,11 වසර වලදී.
කොම්පියුටර් අති දුර්ලභයි! X වීඩියෝ තිබුනානම් තිබුනේ VHS කැසට් පටි වල!
වීඩියෝ ප්ලේයර් තිබුනෙත් සුළු ගෙවල් සංඛ්‍යාවක! ඉතින් අමාරුවෙන් හරි ඕව හංගලා ළඟ තියාගත්තත් බලන්න උනේ හාවා හඳ දකිනවා වාගේ!
ඒත් දැන් 7 වසරේ පොඩි එකෙක් ළඟ පවා ඔව්ව තියන Pen, CD, DVD, Portable Hard...etc., තියනවා! උන් ඕව හොයන්න බැරි වෙන්න හංගන්නත් දන්නවා!!!(බැලුවම තියෙන්නේ ළමා ගී, වීඩියෝ සිංදු ටිකක්) කොම්පියුටර් ගොඩක් ගෙවල්වල තියනවා! නැත්නම් හැම ඉස්කොලෙමත් තියනවා!!! ඉන්ටෙර්නෙට් යන්න පුළුවන් ෆෝන් ගොඩ දෙනෙක් ගාව! නෙට් කැෆේ තවත් එකක් විතරයි!
මිනිස්සු හැමදාම උත්සාහ කලේ මොන අලුත් දේ හරි, වැරදි දේකට යොදාගන්නේ කොහොමද කියලා!!!(ඒ කියන්නේ හොඳ දේ වලට යොදා ගන්නේ නැහැ කියලා නෙවෙයි!!!)
උදාහරණ ඕනෑ තරම් දෙන්න පුළුවන්!
සරළම එකක් කිව්වොත් න්‍යෂ්ටික තාක්ෂණය පරමාණු බෝම්බය හැදීමට යොදා ගැනීම කියන්න පුළුවන්!!!(න්‍යෂ්ටික බලාගාර ගැන සොයා බැලුවේ ඊට පස්සේ!!!)
ඉතින් මෙතෙන්දි අපි තේරුම් ගන්න ඕනේ අපට අවශ්‍ය ආකල්පවල,හැසිරීම් වල වෙනසක් කියලා!(මගේ පුද්ගලික අදහස) - වැඩිහිටියන්ගේ!!!
මොකද ඕව නිපදවන්නේ බෙදා හරින්නේ පොඩි උන් නෙමෙයි. වැඩිහිටියෝ!!!
(සුළු පිරිසක් තමයි! ඒත් ඒකෙන් වෙන හානිය බැලුවම නොසලකා හරින්න බෑ!)
ඉතින් මේ වැඩිහිටියෝ එක පාරටම ලොකු වෙලා මේ දේවල් කරන්න ගත්තද?
නැහැ!
පොඩි කාලේ ඉඳලා මේ තත්වෙට එනකොට මොනහරි තැනකදී මේ අයගේ මනස දූෂණය වෙලාතියනවා!
මගේ අදහස අපි වැඩි අවධානයක් ඔතෙන්ටත් යොමු කරන්න ඕනෙ කියලයි.
ඔය වාගේ වැඩිහිටියෙක් සමාජයට එක්වීම අඩුකිරීම කියලයි!
ඉතින් ඒක සාර්ථක කරගන්න නම් විශාල වගකීමක් වැඩි වශයෙන්ම දෙමවුපියන්ටත් , ඉන්පසුව පාසලටත් , ගුරුවරුන්ටත්, විශේෂයෙන්ම පන්සලටත්, ස්වාමීන්වහන්සේලාටත්(පල්ලි/කෝවිල් හා ඒවායේ පූජකතුමන්ලාටත්) තියනවා!
ඒ විතරක් නෙමෙයි දරුවන් ලඟින් ඇසුරු කරන කාට උනත් තියනවා!
ඉතින් අම්මල තාත්තලා යහළුවන් වාගේ ළඟින්ම දරුවන් සමඟ සිටීමේ වැදගත්කම අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ!(රස්සාව ජීවිතේට ඕනම තමයි, ඒත් එච්චරද වටින්නේ???)
ඉතින් මේ ගැන ඔයාලගේ අදහසුත් යෝජනාත් කියන්න!
මොකද අපිට, අපේ රටට වර්තමානය වගේම හොඳ අනාගතයකුත් තියෙන්න ඕනේ නිසා!!!

Last edited: