හායි මචන්ලා,
කාලීන ප්රශ්නයක් අරන් ආවේ.
ලංකාවේ වයසට ගිහින් මැරෙන්න හිතන් ඉන්න අයට (ලංකාවෙ කෝමහරි කට්ට කාල සල්ලි හොයන්න හිතන් ඉන්න කට්ටිය හරි, පිටරටක කාලයක් වැඩක කරල සල්ලි හොයල පෙන්ශන් කාලේ ලංකාවට ඇවිල්ල මැරෙන්න හිතන් ඉන්න අය ) සල්ලි තියාගන්න මොකක්ද හොද ඉන්වෙස්ට්මෙන්ට්ස්?
මම මෙක අහන්නෙ මේ crisis එක නිසා ගොඩක් වයසක අයගේ savings දැන් සත පහක වැඩක් නැති ලෙවෙල් එකකට අවිල්ලා.සමහර අයට බෙහෙත් ගන්න්වත් සල්ලි නෑ දැන්.
ඉතින් අපි කෝමද future proof පෙන්ශන් ප්ලැන් එකක් හදාගන්නේ? මොනද තියෙන options?

Parents have to invest for about 25 years and then the so-called grown-up babies go abroad.