අනාගත බලශක්තිය

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    එල එල...
    මම නම් මේ ගැන ඉස්ස ඉස්සෙල්ලම දැක්කේ මේ නූලෙන් තමයි....
    වටින දෙයක් ඕක හදලා අපේ වගේ රටකට තමයි දෙන්න ඕන...
    රුපියලකින් හරි අඩු වෙයි නේ...
    ලෝකේ ක්ෂය වෙමින් යන සම්පත් වලින් ඉස්සෙල්ලම
    ක්ෂය වෙලා යන්නේ ගල් අඟුරු ඊළඟට බොරතෙල්...
    අපේ කට්ටිය ක්ෂය වෙන බොරතෙල් නිසා වෙන පාඩුව
    පිරිමහන්න කියලා දැම්මා ගල් අඟුරු බලාගාරයක්...:baffled::baffled:
    දැන් ඒකෙන් ගන්න වැඩකුත් නෑ...
    විදුලිබිලේ අඩුවකුත් නෑ..

    ඕක දුවන මට්ටකට හදා ගන්නකොට
    ගල් අඟුරු ටික ඉවර උනොත් තමා වැඩේ....

    :lol::lol::lol::lol::lol:
    REP 4+ added

    Nov 30, 2011
    5,572
    840
    0
    මිහිතලයෙ

    ehema wenawanam kochchara hodda ban