අනාගත මාගම්පුර චීන කොළණිය !!!

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    චීනෙන් මෙහෙ එනවනම් වැඩිපුර එන්නෙ ගෑනු අය. එයාල එක්ක අපේ කොල්ලො යාලු වෙනවනම් ඒක ඇත්තටම හොදයි. දැනට උනත් ලංකාවෙ වැඩට ආපු චීන කෙල්ලො එක්ක සිංහල කොල්ලො යාලු වෙලා ඉන්නව. ඒකෙන් වෙන්නෙ හොදක් මිසක් නරකක් නෙමේ. චීන පිරිමි ආවට බය වෙන්න එපා උන් සිංහල ගෑනු දිහා බලන්නෙවත් නෑ. ඒක හින්ද පිරිමි අයගෙන් රටේ අනාගත ජනතාවට බලපෑමක් වෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: Identity