අනාගත ලොකයේ තාක්ෂණය 

1. 2030 දී නැනොබෝට්ස් තාක්ෂනය අපේ මොලය කෙලින්ම දැනුම් පද්ධති වලට සම්බන්ද කරනු ඇත. එවිට අපට ඒ අභෞතික අතත්‍ය ලොවෙහි matrix ආකාරයට ජිවත් වන්නට පුළුවන් වෙයි. නැනොබෝට්ස් යනු meter , 1/1000000000 ට අඩු විශාලත්වයෙන් නිපදවන යන්ත්‍රයි.
2. එම නනොබොට්ස්ම අපගේ ස්වභාවික ප්‍රතිශක්ති අසිමිත ලෙස වැඩි කර අපට ඕනෑම ලෙඩක් , පිලික පවා , මනුෂ්‍ය සංහතියෙන් තුරන් කරන්නට හැකියාව ලබා දෙයි. ආයුෂ නොසිතු ලෙස වැඩි වෙයි.
3. එම නනොබොට්ස් අපගේ තර්ක ඥාන ශක්තිය වැඩි කරනවා පමණක් නොව භාවාත්මක ඥාණ ශක්තියද වැඩි කරයි. මෙය සිදුවනු ඇත්තේ අපට ඕනෑම දෙයක් ගැන සැනෙකින් මොහොතකින් දැනුම ලබා ගත හැකි නිසාය.
4.අපට ඕනෑම දෙයක 3D කොපියක්; සද ගැනීමට පුළුවන් වනු ඇත. දැනටමත් නිවාස සහ ඉලඇට කුඩු වැනි දෑ හි 3D කොපි සැදීම ප්‍රායෝගිකය.
5.2030 දී අපට මිය ගිය කෙනෙකුගේ අභෞතික අතත්‍ය ප්‍රතිරූපයක් සාදා ගැනීමට පුළුවන් වනු ඇත. නනොබොට්ස් යන්ත්‍රයක් ඔහුගේ ජිවත්වන පවුල් සාමාජිකයන් හා මිතුරන්ගේ ගේ මොළ තුලට යවා ඔහු පිළිබද මතකයන් උකහා ගනු ඇත. එම මතකයන් සහ මිය ගිය අයගේ DNA සාම්පල එකතුකර ඉතාමත් පැහැදිලි අතත්‍ය ප්‍රතිරූපයක් ගොඩනගා ගත හැකි වනු ඇත.
6. 2045 දී සත්ව පරිනාමයේ වේගය කෘතීම බුද්ධිය මගින් පරදවනු ඇත. එම අවුරුද්දේ කෘතීම බුද්ධිය මිනිස් බුද්දිය මෙන් බිලියන ගුණයකින් වැඩි වනු ඇත. අප ජිවිතයේ තේරුම,ව්‍යාපාර කරන ආකාරය ,ජිවිත කාලය ,මරණය යනාදිය පිලිබදව අපගේ දැක්ම සම්පුර්ණයෙන්ම වෙනස් වනු ඇත .
7. එකල වනවිට අපට අපගේ විඥ්ඥානය/ සිහිය අපට පරිගණකයකට අප්ලෝඩ් කිරීමට පුළුවන් වනු ඇත. මෙතැනදී අපට මරණයෙන් පසුවද ජිවත් වීමට පුළුවන් වනු ඇත.
8.අපට අතත්‍ය (virtual ) ශරීර කොටස් සවි කර ගැනීමට හැකිවනු ඇත. එය අයිති කරුට භෞතික ලෙස දැනෙන අතර අවැසි ලෙස සැලසුම් කර ගත හැකි වනු ඇත
හෙට ලෝකය අද විදින්න cyberpunk 2077 play කරන්න.