අනාගත ලෝකයේ තාක්ශනය

Riduna pumka Antare

Well-known member
  • Jun 25, 2022
    1,043
    992
    113
    26
    Panadura ahasa yata
    අනාගත ලොකයේ තාක්ෂණය 😊😊

    1. 2030 දී නැනොබෝට්ස් තාක්ෂනය අපේ මොලය කෙලින්ම දැනුම් පද්ධති වලට සම්බන්ද කරනු ඇත. එවිට අපට ඒ අභෞතික අතත්‍ය ලොවෙහි matrix ආකාරයට ජිවත් වන්නට පුළුවන් වෙයි. නැනොබෝට්ස් යනු meter , 1/1000000000 ට අඩු විශාලත්වයෙන් නිපදවන යන්ත්‍රයි.

    2. එම නනොබොට්ස්ම අපගේ ස්වභාවික ප්‍රතිශක්ති අසිමිත ලෙස වැඩි කර අපට ඕනෑම ලෙඩක් , පිලික පවා , මනුෂ්‍ය සංහතියෙන් තුරන් කරන්නට හැකියාව ලබා දෙයි. ආයුෂ නොසිතු ලෙස වැඩි වෙයි.

    3. එම නනොබොට්ස් අපගේ තර්ක ඥාන ශක්තිය වැඩි කරනවා පමණක් නොව භාවාත්මක ඥාණ ශක්තියද වැඩි කරයි. මෙය සිදුවනු ඇත්තේ අපට ඕනෑම දෙයක් ගැන සැනෙකින් මොහොතකින් දැනුම ලබා ගත හැකි නිසාය.

    4.අපට ඕනෑම දෙයක 3D කොපියක්; සද ගැනීමට පුළුවන් වනු ඇත. දැනටමත් නිවාස සහ ඉලඇට කුඩු වැනි දෑ හි 3D කොපි සැදීම ප්‍රායෝගිකය.

    5.2030 දී අපට මිය ගිය කෙනෙකුගේ අභෞතික අතත්‍ය ප්‍රතිරූපයක් සාදා ගැනීමට පුළුවන් වනු ඇත. නනොබොට්ස් යන්ත්‍රයක් ඔහුගේ ජිවත්වන පවුල් සාමාජිකයන් හා මිතුරන්ගේ ගේ මොළ තුලට යවා ඔහු පිළිබද මතකයන් උකහා ගනු ඇත. එම මතකයන් සහ මිය ගිය අයගේ DNA සාම්පල එකතුකර ඉතාමත් පැහැදිලි අතත්‍ය ප්‍රතිරූපයක් ගොඩනගා ගත හැකි වනු ඇත.

    6. 2045 දී සත්ව පරිනාමයේ වේගය කෘතීම බුද්ධිය මගින් පරදවනු ඇත. එම අවුරුද්දේ කෘතීම බුද්ධිය මිනිස් බුද්දිය මෙන් බිලියන ගුණයකින් වැඩි වනු ඇත. අප ජිවිතයේ තේරුම,ව්‍යාපාර කරන ආකාරය ,ජිවිත කාලය ,මරණය යනාදිය පිලිබදව අපගේ දැක්ම සම්පුර්ණයෙන්ම වෙනස් වනු ඇත .

    7. එකල වනවිට අපට අපගේ විඥ්ඥානය/ සිහිය අපට පරිගණකයකට අප්ලෝඩ් කිරීමට පුළුවන් වනු ඇත. මෙතැනදී අපට මරණයෙන් පසුවද ජිවත් වීමට පුළුවන් වනු ඇත.

    8.අපට අතත්‍ය (virtual ) ශරීර කොටස් සවි කර ගැනීමට හැකිවනු ඇත. එය අයිති කරුට භෞතික ලෙස දැනෙන අතර අවැසි ලෙස සැලසුම් කර ගත හැකි වනු ඇත

    හෙට ලෝකය අද විදින්න cyberpunk 2077 play කරන්න.
     

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    1621034890940.jpg


    ලෝකය අපි හිතාගෙන ඉන්න තරම් වේගයකින් දියුණු වෙන්නෙ නෑ බං.
     
    Last edited:

    Windscreen1

    Well-known member
  • Jun 20, 2020
    352
    498
    63
    බොනට් එක උඩ.
    View attachment 175541

    ලෝකය අපි හිතාගෙන ඉන්න තරම් වේගයකින් දියුණු වෙන්නෙ නෑ බං.
    මෙහෙමයි ඕක.. මුලින්ම රයිට් බ්‍රෝලා ගුවන් යානය හැදුවේ 1903.. ඒක ගුවන්ගත උනේ තප්පර 11යි.. තප්පර.. ඒවුනාට 1911 වෙනකොට ලංකාවට පළවෙනි ප්ලේන් එක එනව.. (Air Mail) ඒ කාලේ එක්ක බලද්දි දැන් මාරම හිමින් ලෝකේ දියුණු වෙන්නේ..

    https://www.caa.lk/en/about-us/sri-lankan-aviation-history
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    2050 දි bump කරන්නම්. 😆

    ලෝකය අපි හිතාගෙන ඉන්න තරම් වේගයකින් දියුණු වෙන්නෙ නෑ බං (2)

    Knight Rider එකේ තියෙන විදිහෙ කාර් ලංකාවට එන්න තිබුණෙ 2005 දි. 🤔
    Imagination vs Reality
     
    Last edited:

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    මෙහෙමයි ඕක.. මුලින්ම රයිට් බ්‍රෝලා ගුවන් යානය හැදුවේ 1903.. ඒක ගුවන්ගත උනේ තප්පර 11යි.. තප්පර.. ඒවුනාට 1911 වෙනකොට ලංකාවට පළවෙනි ප්ලේන් එක එනව.. (Air Mail) ඒ කාලේ එක්ක බලද්දි දැන් මාරම හිමින් ලෝකේ දියුණු වෙන්නේ..

    https://www.caa.lk/en/about-us/sri-lankan-aviation-history



    This video further proves the point that the Technological Advancement is slowing down!!!
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,282
    1
    13,175
    113
    Gotham City
    මෙහෙමයි ඕක.. මුලින්ම රයිට් බ්‍රෝලා ගුවන් යානය හැදුවේ 1903.. ඒක ගුවන්ගත උනේ තප්පර 11යි.. තප්පර.. ඒවුනාට 1911 වෙනකොට ලංකාවට පළවෙනි ප්ලේන් එක එනව.. (Air Mail) ඒ කාලේ එක්ක බලද්දි දැන් මාරම හිමින් ලෝකේ දියුණු වෙන්නේ..

    https://www.caa.lk/en/about-us/sri-lankan-aviation-history
    තාක්ෂණය නිකන් දියුණු උනෙ නැහැ නෙ බන් .
    ඒකට මිනිස්සු මහන්සි උනා.
    උද්‍යොගය තිබ්බ.

    ලොකෙ සිද්ධ වෙච්ච දේශපාලනික පෙරලිත් යම් බලපෑමක් කරා.

    විශෙශයෙන් ලොක යුද්ධ දෙකක් තිබ්බා

    ඊට පස්සෙ රුසියාව සහ ඇමරිකාව අතර කොල්ඩ් වොර් එක තිබ්බා.
    ඒ කාලෙ තමා රොකට් තාක්ෂණය දියුණු උනෙ .
    1969 දි හඳටත් මිනිස්සු යවුව.

    එත් සොවියට් යුනියන් එක කඩන් වැටුනයින් පස්සෙ ස්පේස් එකට තියෙන උනන්දුව ටිකක් අඩු උනා.

    ඊලාන් මස්ක් ල වගෙ මිනිස්සු ඉන්නකන් ඉතින් පොඩි පොග්‍රස් එකක් තියෙවි .

    තාක්ශනය දියුණු වෙන්න මිනිස්සු අතරින්ම අය උනන්දු වෙන්න ඔනි .ඒ වගෙම ඒ වෙනස් වීම බාරගන්න මිනිස්සු සූදානම් වෙන්නත් ඔනි .
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    සමහර දේවල් ඉක්මනට දියුණු වුනට සමහර දේවල් develop කරන්න සෑහෙන කාලයක් යනවා. සමහර දේවල් impossible වෙන්නත් පුළුවන් මේ ලෝකේ ඉවර වෙන්න කලින් perfect කරන්න
     

    Riduna pumka Antare

    Well-known member
  • Jun 25, 2022
    1,043
    992
    113
    26
    Panadura ahasa yata
    me gewne it sector kaale.me podi kaaleta godak dewal wenas una.aniwaryayenma oya uda tiyana dewal wenna niyamithai (adala kaaledi).

    lookaya diyunu wenewa ubelata bari unata.china,south korea balapn.hadda duppath ratwal issara.dan kochchara diunu welada?thopita itin nati bane mane.ara hutte vega ekak hadala balagana athe gaha gaha idapn
     
    • Dislike
    Reactions: spunkyisii