අනාතම සින්හලු 😥

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    අනිත් දේවල් නම් මම දන්නේ නෑ හැබැයි පිටි මුට්ට වගේ තියෙන ඇඟවල් කලගෙඩි වගේ තියෙන බඩවල් බහින්න ඔහොම නටන එක නම් හොදයි 😂
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,854
    1
    60,732
    113
    Mother Earth

    කැරි පොන්නය ෆෙනෂුයි කරපු පොන්නය දැන් ශිව දෙවියෝ අල්ලන් මිනිස්සු රවට්ටනවා. 😄
    ------ Post added on Jan 2, 2024 at 7:00 AM
     
    Parackrama740

    Well-known member
  • Nov 15, 2023
    773
    847
    93
    🇱🇰

    කැරි පොන්නය ෆෙනෂුයි කරපු පොන්නය දැන් ශිව දෙවියෝ අල්ලන් මිනිස්සු රවට්ටනවා. 😄
    ------ Post added on Jan 2, 2024 at 7:00 AM

    issr ape achchi genwaa ookage gana dewi pilimayak.appachchi gangata wisik kraa Mona muusala ponnyek d mee kiyl😄

    අනිත් දේවල් නම් මම දන්නේ නෑ හැබැයි පිටි මුට්ට වගේ තියෙන ඇඟවල් කලගෙඩි වගේ තියෙන බඩවල් බහින්න ඔහොම නටන එක නම් හොදයි 😂
    wannaku method
    ------ Post added on Jan 2, 2024 at 7:13 AM

    බිම දාගෙන නෙලන්න හිතෙනව මුන්ව දැක්කම .පිරිමිත් රින්ගල ඒ අස්සෙ
    ------ Post added on Jan 2, 2024 at 7:29 AM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,854
    1
    60,732
    113
    Mother Earth
    msid-100158423,width-960,height-1280,resizemode-6.cms

    @Parackrama740 ඉස්සර ඌ මාකට් කරේ Laughing Buddha කියල තඩි බඩක් තියෙන පිළිමයක්. ඒ පිළිමෙ ව්‍යාපාරික ස්ථාන වල තිබ්බම ධන යෝග උදා වෙනවා කියල. ඕකා ඒ බඩ තඩි අන්කල්ව මාකට් කරේ බුදු හාමුදුරුවන්වත් අල්ලගෙන. Laughing Buddha කියන්නෙ බුදු හාමුදුරුවන්ගෙ ආත්මයක් ; ඒ laughing buddha ව විශ්වාස කරන්නෙ නැත්තම් බුදු හාමුදුරුවන් වත් විශ්වාස කරන්නැති කෙනෙක් කියල. කොහොමද උගෙ ටිකිරි මොළේ. ඕව්වට රැවටුණ අයත් ඉතින් ඉන්න ඇති. මේ ඉන්නෙ පොන්නයා.

    1704162125553.jpeg
     
    • Like
    Reactions: lilman

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,007
    113
    මිනිස්සු ප්‍රශ්ණ වැඩි වෙන්න වැඩිවෙන්න අාගම් පස්සේ දුවනවා වැඩියි..ඵක අතකට ඒක හොඳයි නැත්නම් මිනිස්සු සිය දිවි හානි කරගන්නවා වැඩි වෙයි..අාගමක් නිසා හරි කමක් නෑ ඒ ස්ට්‍රෙස් ඵක අඩු කරගන්න පුළුවන්නම්.
     
    Parackrama740

    Well-known member
  • Nov 15, 2023
    773
    847
    93
    🇱🇰
    msid-100158423,width-960,height-1280,resizemode-6.cms

    @Parackrama740 ඉස්සර ඌ මාකට් කරේ Laughing Buddha කියල තඩි බඩක් තියෙන පිළිමයක්. ඒ පිළිමෙ ව්‍යාපාරික ස්ථාන වල තිබ්බම ධන යෝග උදා වෙනවා කියල. ඕකා ඒ බඩ තඩි අන්කල්ව මාකට් කරේ බුදු හාමුදුරුවන්වත් අල්ලගෙන. Laughing Buddha කියන්නෙ බුදු හාමුදුරුවන්ගෙ ආත්මයක් ; ඒ laughing buddha ව විශ්වාස කරන්නෙ නැත්තම් බුදු හාමුදුරුවන් වත් විශ්වාස කරන්නැති කෙනෙක් කියල. කොහොමද උගෙ ටිකිරි මොළේ. ඕව්වට රැවටුණ අයත් ඉතින් ඉන්න ඇති. මේ ඉන්නෙ පොන්නයා.

    View attachment 222079
    ammmo Ow 😄. Storyak mathak una kiypnko , mama Shishshtwe krpu kle muu ratnapurata awilla wadamuluwk kraa. gaanu tika foam krgtta muu gemak ghl,passe porage necklace ekk tibba wibage Jaya ganiimee yantharaya kiyl, mage yaluwo tikai unge ammalai okkoma hatta buruttama ooka aragatta. Mama gatte naa . ape gedr Minissunt muwa echchr alluwe na. passe Arun okkoma gewal wala gana deiyo tiyaagena ara laughing ponnyt kaasi dadaaa hen wikarayak kraaa. anthimata UN okkoma fail unaa 😆. Mama pass . Ape gedr minissunt maara happy🦦
     
    Parackrama740

    Well-known member
  • Nov 15, 2023
    773
    847
    93
    🇱🇰
    මිනිස්සු ප්‍රශ්ණ වැඩි වෙන්න වැඩිවෙන්න අාගම් පස්සේ දුවනවා වැඩියි..ඵක අතකට ඒක හොඳයි නැත්නම් මිනිස්සු සිය දිවි හානි කරගන්නවා වැඩි වෙයි..අාගමක් නිසා හරි කමක් නෑ ඒ ස්ට්‍රෙස් ඵක අඩු කරගන්න පුළුවන්නම්.
    habay aathal auntyla tika natana widiy🤣
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,854
    1
    60,732
    113
    Mother Earth
    මොළ නැති උනාට පට්ට කඳවල් ටිකක් තියෙනවනෙ.

    ටිකක් දාලා ගියා නම් නටන්න තිබුණා ටහිකෙන්න :lol:
    සමහරවිට ඔතනින් බාගයකටම සල්ලි දීල ඇති බන්.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    කැරි පොන්නය ෆෙනෂුයි කරපු පොන්නය දැන් ශිව දෙවියෝ අල්ලන් මිනිස්සු රවට්ටනවා. 😄
    ------ Post added on Jan 2, 2024 at 7:00 AM

    "කියන්න බලන්න ඔබේ අදහස"
    "සර් ඒක හරි ශෝක්! නොතේරෙන විදියට අරිනවා සතේටම හැදිගෑවිලම යන්න. හරිම පුදුමයි. මම අනිත් අයටත් ආරාධනා කරනවා එන්න ඇවිත් හනි හනිකට ඇරගෙන සර් වගේ අයව තව තව පෝසත් කරමු."
     
    • Haha
    Reactions: Candid-B