අර ෆෙන්ෂුයි විකුනපු එකාගේ අලුත් නාඩගම..මොකක්ද බන් මේ![]()

බදු ගහනව මදි මුන්ටශිවම් ශිවම්, යැයි යැයි තමයි
බිග් මැච් එකක්ද යකො මෙ
------ Post added on Jan 2, 2024 at 7:07 AM
කැරි පොන්නය ෆෙනෂුයි කරපු පොන්නය දැන් ශිව දෙවියෝ අල්ලන් මිනිස්සු රවට්ටනවා.
------ Post added on Jan 2, 2024 at 7:00 AM
wannaku methodඅනිත් දේවල් නම් මම දන්නේ නෑ හැබැයි පිටි මුට්ට වගේ තියෙන ඇඟවල් කලගෙඩි වගේ තියෙන බඩවල් බහින්න ඔහොම නටන එක නම් හොදයි![]()
ammmo Ow![]()
@Parackrama740 ඉස්සර ඌ මාකට් කරේ Laughing Buddha කියල තඩි බඩක් තියෙන පිළිමයක්. ඒ පිළිමෙ ව්‍යාපාරික ස්ථාන වල තිබ්බම ධන යෝග උදා වෙනවා කියල. ඕකා ඒ බඩ තඩි අන්කල්ව මාකට් කරේ බුදු හාමුදුරුවන්වත් අල්ලගෙන. Laughing Buddha කියන්නෙ බුදු හාමුදුරුවන්ගෙ ආත්මයක් ; ඒ laughing buddha ව විශ්වාස කරන්නෙ නැත්තම් බුදු හාමුදුරුවන් වත් විශ්වාස කරන්නැති කෙනෙක් කියල. කොහොමද උගෙ ටිකිරි මොළේ. ඕව්වට රැවටුණ අයත් ඉතින් ඉන්න ඇති. මේ ඉන්නෙ පොන්නයා.
View attachment 222079

habay aathal auntyla tika natana widiyමිනිස්සු ප්‍රශ්ණ වැඩි වෙන්න වැඩිවෙන්න අාගම් පස්සේ දුවනවා වැඩියි..ඵක අතකට ඒක හොඳයි නැත්නම් මිනිස්සු සිය දිවි හානි කරගන්නවා වැඩි වෙයි..අාගමක් නිසා හරි කමක් නෑ ඒ ස්ට්‍රෙස් ඵක අඩු කරගන්න පුළුවන්නම්.
සමහරවිට ඔතනින් බාගයකටම සල්ලි දීල ඇති බන්.මොළ නැති උනාට පට්ට කඳවල් ටිකක් තියෙනවනෙ.
ටිකක් දාලා ගියා නම් නටන්න තිබුණා ටහිකෙන්න![]()
hriytm hritrance movie eka mathak una
කැරි පොන්නය ෆෙනෂුයි කරපු පොන්නය දැන් ශිව දෙවියෝ අල්ලන් මිනිස්සු රවට්ටනවා.
------ Post added on Jan 2, 2024 at 7:00 AM