අනාතයා_අනාතයි

kukkupatiya

Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    අනාතයා මේ දවස් වල odesk එකෙන් එලවපු නිසා අලුත් බිස්නස් එකක් පටන් අරගෙන :P පරණ බයික් විකුණන එක :lol:

    අනාතයට කරන උපකාරයක් ලෙස ඕනෑම වෙබ් අඩවියක දැන්වීමක් නොදමන ලෙස සහ මෙහි කොමෙන්ටුවක් දමන ලෙස ඉල්ලමි. :P:P

    බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි ඉවත් කරන ලදී - කට්ටිය පොන්ස් ට ආදරෙයි දැන්

    මේකට නම් සෑහෙන රිදෙයි

    2mfdxt5.jpg


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    ඌ මගෙන් ඇඩ්‍රස් එක ඉල්ලුවා එනවා කියලා. දුන්නම අරකයි මේකයි කිය කිය බොරු විකාර කියවනවා බයේ.
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඌ මනසික අවුලක් තියන පොරක්නෙ බන්! අපි ඒක දන්නවනෙ! පව් :(
     
    Last edited:
    • Like
    Reactions: D@sun

    Vodevil

    Member
    Aug 31, 2013
    316
    15
    0
    මෝඩ ආතල් ගන්න එපා පොන්ස් , එළකිරියේ දේවල් personally ගන්න එපා , තොපි නම් මහා මන්දබුද්දීකයෝ
     

    suuraya

    Member
    Apr 27, 2013
    1,036
    64
    0
    මෝඩ ආතල් ගන්න එපා පොන්ස් , එළකිරියේ දේවල් personally ගන්න එපා , තොපි නම් මහා මන්දබුද්දීකයෝ

    agreed :yes: Get a life !
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෝඩ ආතල් ගන්න එපා පොන්ස් , එළකිරියේ දේවල් personally ගන්න එපා , තොපි නම් මහා මන්දබුද්දීකයෝ
    ඔව් බන් ඒක අහින්සකයෙක් පව්
     
    • Like
    Reactions: Vodevil