අනාතයා_අනාතයි

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
Beheth ganna putha nathnam pasuwata case oka..



බුදුන් වහන්සේට නම් ඒක තිබ්බේ නෑ බං... අනික් ආගමික නායකයෝ ගැන කියන්න මම දන්නේ නෑ... පිටිදූවේ සිරිදම්ම හාමුදුරුවෝ ගැනත් දන්නේ නෑ... නමුත් බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්ට නම් ඕක තිබ්බේ නෑ... උන් වහන්සේ ධ්‍යාන බලයක් හිමි උනු කෙනෙක්... උඹ ගැන්ඩියෝස් ඩිලූශන් පටලවගෙන බං... අර මේකේ ඉන්න ඔරියන් තුමාට, ඇමසින් අනාතයාට එතකොට සෝවාන් වෙලා කිය කියා පොර ටෝක් දෙන වෙන්ඩෝල් අයිති කාරයාට, එතකොට බං අර ගාල්ලේ පිස්සෙක් ඉන්නේ මෛත්‍රී බුදුන් කියා ගන්න අන්න ඒ අයට නම් තියෙන්නේ Grandiose delusions කියලා ශුවර්...

මොකක් හරි බලයක් තියෙනවා කියලා කියන ඕන එකෙකුට ඒක තියෙනවා.
 

luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0
මොකක් හරි බලයක් තියෙනවා කියලා කියන ඕන එකෙකුට ඒක තියෙනවා.

ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ තමුන්ට බලයක් තියනවා කියලා නැහැ සහෝ.... මම සහෝගෙන් ප්‍රශ්නයක් අහන්නද..? අර මේකේ ඉන්න ඔරියන් තුමා කියන එකාට ඕක තියනවා නේද සහෝ..?? :frown::frown:
 

kukkupatiya

Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    නබියට,ජේසුට,බුදුන්ට තිබුන ලෙඩක් නේ.ඒක තියෙන අය ලංකාවේ ඕනතරම් ඉන්නවා.සමහර සාදුලාටත් තියෙනවා.ආනන්ද මෛත්‍රි හාමුදුරුවන්ට,පිටිදුවේ සිරිදම්ම, ඒවගේම සායි බබා වගේ අයටත් ඇත.සමහරු මේකේන් මරුවට හම්බ කරනවා.

    පුතේ මටත් ඕවගෙන් හොඳවයින් එකක් වත්කොරලා දියන්කෝ :rolleyes::rolleyes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    reputation_neg.gif
    අනාතයා_අනාතයි 09-09-2013 08:02 PM -----------------------------------------------
    hodatama ridila :lol::cool: