අහලපහල උන්ට නිදහසේ නිදාගන්නවත් නැතිව ඇති
මුන්ට කන්ඩ දීල හිරකරගෙන ඉන්න එකේ තේරුම මොකක්ද?
මුන්ගෙ ජීවිතේ මාසයක් ගෙවුනත් එකක් අවුරුදු දහයක් ගෙවුනත් එකයි. කනව බුරනව රෙනව බුදියනව විතරයි. මිනිස්සුන්ට වගේ අලුත් බලාපොරොත්තු, විනෝදාංශ, ගෑනි දරුවො රකින්ඩ කියල නෑනෙ.
වේදනාවක් නැතිව ඌට හිතාගන්නවත් බැරිව එකපාරම එලොව යැව්වනම් හරි.