අනාතයෝ 3500 ක්, දවසට කෑම ටොන් ටොන් එක හමාරක් ⏯️

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    අහලපහල උන්ට නිදහසේ නිදාගන්නවත් නැතිව ඇති
    මුන්ට කන්ඩ දීල හිරකරගෙන ඉන්න එකේ තේරුම මොකක්ද?
    මුන්ගෙ ජීවිතේ මාසයක් ගෙවුනත් එකක් අවුරුදු දහයක් ගෙවුනත් එකයි. කනව බුරනව රෙනව බුදියනව විතරයි. මිනිස්සුන්ට වගේ අලුත් බලාපොරොත්තු, විනෝදාංශ, ගෑනි දරුවො රකින්ඩ කියල නෑනෙ.
    වේදනාවක් නැතිව ඌට හිතාගන්නවත් බැරිව එකපාරම එලොව යැව්වනම් හරි.
     
    Derek69

    Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93

    Puluwan un balagadden ban apita paanda unta puluwan nam
     
    • Like
    Reactions: Wadakaru

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,622
    10,189
    113
    දවසට කෑම ටොන් එකහමාරක් කවල මොකක්ද උන්ගෙන් බලාපොරොත්තු වෙන්නෙ ?
     
    Similar threads