අනාත ලාංකීකයෝ. 😂😂

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    රෙද්දේ රෙවිලා නේද බොලාට. වතුරත් නෑ ලයිට් නෑ ගෑස් නෑ. මොකුත් නැද්ද? 😂😂😂😂😂 හරි වෙලාවෙදි මොලේ පාවිච්චි කරලා ලංකාවේන් පැන්නා. කොහෙද තොපිලා එලකිරි එකෙන් රට හදන්න පෑලෑන් කර කරනේ හිටියේ. 😂😂😂😂 දැන් සැපද? 🤣🤣🤣🥃🥃🥃 චියර්ස්.
    පවුලම රට පැන්නද? නැත්නම් ගෑණි ගෑස් පෝලිමේ ඉන්න ගමන් කාව හරි සෙට් කරන් උබ එනකං ගෑස් ගහගනියි
     
    • Haha
    Reactions: erozan

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    පවුලම රට පැන්නද? නැත්නම් ගෑණි ගෑස් පෝලිමේ ඉන්න ගමන් කාව හරි සෙට් කරන් උබ එනකං ගෑස් ගහගනියි
    gaanu na mn taniyama rata panne.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    රෙද්දේ රෙවිලා නේද බොලාට. වතුරත් නෑ ලයිට් නෑ ගෑස් නෑ. මොකුත් නැද්ද? 😂😂😂😂😂 හරි වෙලාවෙදි මොලේ පාවිච්චි කරලා ලංකාවේන් පැන්නා. කොහෙද තොපිලා එලකිරි එකෙන් රට හදන්න පෑලෑන් කර කරනේ හිටියේ. 😂😂😂😂 දැන් සැපද? 🤣🤣🤣🥃🥃🥃 චියර්ස්.
    උබ ඔහේ නිකන් හැංගිලා මුළු ගැන්නිලා රෙවිලා නේද ඉන්නේ? මේකේ ඇවිත් හරි අසහනේ පිට කරගනින්. අනාත ජිවිත බන්.
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    උබ ඔහේ නිකන් හැංගිලා මුළු ගැන්නිලා රෙවිලා නේද ඉන්නේ? මේකේ ඇවිත් හරි අසහනේ පිට කරගනින්. අනාත ජිවිත බන්.
    ඔව් බන් රෙවිලා ඉන්නේ මෙහෙ හෝදන්න වතුරත් නෑ.
    ආතල් බන් උඔලා. 😂😂😂😂
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔව් බන් රෙවිලා ඉන්නේ මෙහෙ හෝදන්න වතුරත් නෑ.
    අපි දනනවා බන් මෙහෙ ආතල් එහෙ නැ . බල්ලෝ වගේ ඔලුව වන වන ඉන්න වෙන්නේ. අපි නොදන්නා රටවල්
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    අපි දනනවා බන් මෙහෙ ආතල් එහෙ නැ . බල්ලෝ වගේ ඔලුව වන වන ඉන්න වෙන්නේ. අපි නොදන්නා රටවල්
    ඔව් ලාංකාවා සුරපුරයක්. ඉහි ඉහි. 🥲🥲
    ආතල් දෙන්න නෙ ඉතින් ත්‍රෙඩ් එක දැම්මෙ? :lol:
    ඔව් බන්. 🥲🥲🥲 මට දුක් දෙන්නෙ ඇයි.
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    උබ ඔච්චර විරයා නම් උබේ FB එකේ මේ දාපු ත්‍රෙඩ් එකේ උබ දාපු වචන ටික කොපි කරල පබ්ලික් ස්ටේටස් එකක් දාංපකෝ. උබල වගේ පොන්නයෝ ඉන්න නිසා තමා රටට කෙලවෙලා තියෙන්නේ මේ වගේ. මම ගොඩ ගියොත් ඇති.
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    උබ ඔච්චර විරයා නම් උබේ FB එකේ මේ දාපු ත්‍රෙඩ් එකේ උබ දාපු වචන ටික කොපි කරල පබ්ලික් ස්ටේටස් එකක් දාංපකෝ. උබල වගේ පොන්නයෝ ඉන්න නිසා තමා රටට කෙලවෙලා තියෙන්නේ මේ වගේ. මම ගොඩ ගියොත් ඇති.
    කියන අපබ්බ්‍රම්ශයක් තේරෙන්න කියපන්කෝ බන්. 🥲🥲
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔව් ලාංකාවා සුරපුරයක්. ඉහි ඉහි. 🥲🥲
    ලංකාව සුර පුරයක් තමා මේ ඉන්න කාලකන්නි එළවලා දාල උබල වගේ හිපාටුවෝ ඔහේ ඉන්නකන්
     
    • Like
    Reactions: Bizzare_Art