mama gihin nam nehe, oke ithihase herenda, balnda deyak tiynawada?
M mr.bauwwa Well-known member May 15, 2017 1,933 1,351 113 Feb 26, 2025 #21 mama gihin nam nehe, oke ithihase herenda, balnda deyak tiynawada?
pavithra_uk Well-known member Oct 6, 2009 53,565 22,260 113 Gotland Feb 26, 2025 #22 Heshan Daminda said: මේ 2018දි ගිහිල්ලා ගත්ත ෆොටෝ. පාලම උඩ ඉඳන් නෙමෙයි ලස්සන, පාලමට එළියේ ඉඳන් තමා ලස්සන. බලපන් ෆෝන් එකෙන් ගැහුවේ නිකන් ඩ්රෝන් ෂොට් එකක් වගේ.. Click to expand... This also 2018 Reactions: MOZ, Heshan Daminda and shenat
Heshan Daminda said: මේ 2018දි ගිහිල්ලා ගත්ත ෆොටෝ. පාලම උඩ ඉඳන් නෙමෙයි ලස්සන, පාලමට එළියේ ඉඳන් තමා ලස්සන. බලපන් ෆෝන් එකෙන් ගැහුවේ නිකන් ඩ්රෝන් ෂොට් එකක් වගේ.. Click to expand... This also 2018
shenat Well-known member May 13, 2007 58,759 87,168 113 ආශ්චර්යමත් රටක Feb 26, 2025 #23 මුනුත් එක්ක ඔතන පේන්නෙ මොනවගේද කියල බලන්නත් හිතෙනව ගිහින් වෙලාවට අපි කලින් ගියේ. එතකොට බලු බල්ලෙක් නෑ අපි විතරයි.
මුනුත් එක්ක ඔතන පේන්නෙ මොනවගේද කියල බලන්නත් හිතෙනව ගිහින් වෙලාවට අපි කලින් ගියේ. එතකොට බලු බල්ලෙක් නෑ අපි විතරයි.
MOZ Well-known member Apr 26, 2013 1,243 784 113 Feb 26, 2025 #24 sinhawanshaya said: ඔකෙ මොනාද බන් බලන්න තියෙන්නෙ, පර සුද්දා හදපුවා කියල පුපුරවල අපෙ ශක්තියෙන් අපෙ ඩිසයින් එකෙන් හදන්න ඔනෙ Click to expand... අනේ මේ පුපුරවන කතානම් කියන්න එපා බ්‍රෝ. මතකනේ 2019?
sinhawanshaya said: ඔකෙ මොනාද බන් බලන්න තියෙන්නෙ, පර සුද්දා හදපුවා කියල පුපුරවල අපෙ ශක්තියෙන් අපෙ ඩිසයින් එකෙන් හදන්න ඔනෙ Click to expand... අනේ මේ පුපුරවන කතානම් කියන්න එපා බ්‍රෝ. මතකනේ 2019?
Kolama Well-known member Sep 11, 2008 19,480 23,746 113 ලිම්පෝපෝ කන්දෙ Feb 26, 2025 #25 මැදි වයස පැනලත් බ්‍රෑන්ඩඩ් තියා කම්පියුටරයක් ඇසම්බල් කරගන්නවත් වත්කමක් නැති එකෙක්, රටේ ආර්ථිකය ගැන පොර ටෝක් දෙනකොට, මම. shenat said: හදන්න ඕන මාත් එකක් ලබන අවුරුද්දෙ වගේ. කීයක් වගේ ගියාද මේකට? Click to expand... https://elakiri.com/threads/මෙන්න-මේකයි-මගෙ-pc-එක.2177652/#post-30199828
මැදි වයස පැනලත් බ්‍රෑන්ඩඩ් තියා කම්පියුටරයක් ඇසම්බල් කරගන්නවත් වත්කමක් නැති එකෙක්, රටේ ආර්ථිකය ගැන පොර ටෝක් දෙනකොට, මම. shenat said: හදන්න ඕන මාත් එකක් ලබන අවුරුද්දෙ වගේ. කීයක් වගේ ගියාද මේකට? Click to expand... https://elakiri.com/threads/මෙන්න-මේකයි-මගෙ-pc-එක.2177652/#post-30199828