අනාත සිංහලුන්ට වෙන යන්න තැනක් නැද්ද බං 😂😂😂

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,565
    22,261
    113
    Gotland
    මේ 2018දි ගිහිල්ලා ගත්ත ෆොටෝ. පාලම උඩ ඉඳන් නෙමෙයි ලස්සන, පාලමට එළියේ ඉඳන් තමා ලස්සන. බලපන් ෆෝන් එකෙන් ගැහුවේ නිකන් ඩ්රෝන් ෂොට් එකක් වගේ.. 😎


    7kYHRQv.png



    eOXwx92.png


    This also 2018


    20180923_083915.jpg
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,192
    113
    ආශ්චර්යමත් රටක
    😆😆😆

    මුනුත් එක්ක ඔතන පේන්නෙ මොනවගේද කියල බලන්නත් හිතෙනව ගිහින් 😆

    වෙලාවට අපි කලින් ගියේ. එතකොට බලු බල්ලෙක් නෑ අපි විතරයි.
     

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,243
    784
    113
    ඔකෙ මොනාද බන් බලන්න තියෙන්නෙ, පර සුද්දා හදපුවා කියල පුපුරවල අපෙ ශක්තියෙන් අපෙ ඩිසයින් එකෙන් හදන්න ඔනෙ
    අනේ මේ පුපුරවන කතානම් කියන්න එපා බ්‍රෝ. මතකනේ 2019?
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,480
    23,748
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මැදි වයස පැනලත් බ්‍රෑන්ඩඩ් තියා කම්පියුටරයක් ඇසම්බල් කරගන්නවත් වත්කමක් නැති එකෙක්, රටේ ආර්ථිකය ගැන පොර ටෝක් දෙනකොට, මම.

    Parks And Rec Spinning GIF




    හදන්න ඕන මාත් එකක් ලබන අවුරුද්දෙ වගේ.

    කීයක් වගේ ගියාද මේකට?

    https://elakiri.com/threads/මෙන්න-මේකයි-මගෙ-pc-එක.2177652/#post-30199828