අනාත සිංහලු,දැන් බනග්ලිත් කින්ඩි දානවා

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,128
    14,220
    113
    1622355857073.png
    p
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    ආසියානු කලාපය ඇතුලතත් හිඟමනේ යන්න ඕන රටක්ද ඇත්තටම ලංකාව? ලංකාව ඒ තරම් දුප්පත් රටක්ද? ගොඩක් රටවල් වල දුප්පත් කම කියන එක අපිට ලංකාවේ ඉඳන් හිතාගන්න අමාරුයි මොනවගේද කියලත්. සමහර රටවල් වල මිනිස්සු බඩගින්නේ මැරෙන එක කොමන් දෙයක්. ලංකාවේ ගොඩක් මිනිස්සුන්ට සාපේක්ෂව සල්ලි තියෙනවා. සරල උදාහරණයක් විදියට නිකමට පාරේ යන වාහන දිහා බලපන් කෝටිය පැනපු ඒවා කීයක් යනවද කියල. රටේ මිනිස්සුන්ට සල්ලි තිබිල ආණ්ඩුව දුප්පත් වෙන්න ලංකාවේ අදායම් බදු අය කරන්නේ අඩුවෙන්ද?
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    බoගලියෙක්ද , මෝඩ ගු ඇන් පි පො&නයෙක්ද කියල උබ දන්නෙ කොහොමද?????
    lajja nadda ban bangaladeshaya wage thun weni lokey ratawal walin hingaa kanna ? un oya naya deela thiyenne palaweni wathata. umbala ribbon eka kapala sri lankwe nama unge ratey ithihasagatha kara. lajjai lajjai lajjai
     
    • Like
    Reactions: Jim_Moriarty

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,301
    1
    59,396
    113
    Kaduwela
    බoගලියෙක්ද , මෝඩ ගු ඇන් පි පො&නයෙක්ද කියල උබ දන්නෙ කොහොමද?????
    බංගලාදේශේ කොඩියේ රතුපාට බෝලයක් සහ කොලපාල තියෙනවා.
    අනිවා එහෙ ඉන්නේ කේරළ ජෙප්පෝ සහ ගුඑන්පි පොන්නයෝ මහාචාර්ය තුමනි.

    image.png
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    lajja nadda ban bangaladeshaya wage thun weni lokey ratawal walin hingaa kanna ? un oya naya deela thiyenne palaweni wathata. umbala ribbon eka kapala sri lankwe nama unge ratey ithihasagatha kara. lajjai lajjai lajjai
    උබට ලැජ්ජයි වගේ නම් එල්ලිලා මැරියන් මට ගැටලුවක් නැ🤭🤭🤭
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    උබට ලැජ්ජයි වගේ නම් එල්ලිලා මැරියන් මට ගැටලුවක් නැ🤭🤭🤭
    සර් හොදටම කරලා ද? නැත්තම් බංගලි උන් සර්ට පෙරලගෙන කරලද? ගිහිල්ලා බලලා වරෙන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සර් හොදටම කරලා ද? නැත්තම් බංගලි උන් සර්ට පෙරලගෙන කරලද? ගිහිල්ලා බලලා වරෙන්.
    කැමති විදිහකට හිතා ගත්තට කමක් නැ බන් , උබලත් ඔය මොනා හරි දොඩවන්ඩත් ඔනනෙ 🤭🤭🤭🤭

    nodakin...

    mama thamai hodatama kale..buhahabuahahahahaha
    බුහාහ් බලු කුඩුවෙ 🤣🤣🤣🤣🤣🤣
    ------ Post added on May 30, 2021 at 12:40 PM
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    උබට ලැජ්ජයි වගේ නම් එල්ලිලා මැරියන් මට ගැටලුවක් නැ🤭🤭🤭
    hariyata hari! umbe maha ewun wage umabatath me gana lajjawak hithenne naha. umba kade yana ewunta gihin kiyapan thun weni lokey ratawalwalin naya aran apiwa asarana karanna epa kiyala. heta api paare bahala yanna one. kata ariyoth thiyenne abhimanaya rakina katha. e wunata karanne paara bahala yanna bari wada. umbala ape abhimanayata saha aathma garuthwayata karapu me damage eka thawa awurudu gaanakata nathi wenne naha. mama nam puluwan hama ekaatama kiyanawa thun weni lokey ratawalwalin hingaa kana umbalage maha ewunta me aathme chanda denna epa kiyala. me yana widihata umbala sri lankawe minissunge sarama galawalai passa balanne. lajjai lajjai lajjai
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Lankawata nayak ganna wena ratak loke thibunema nethda ban? Adu tharame Japyan,Malysia,Indonesia,Thailand wage Asia ratak.
    මොලයක් තියන උන් දෙනවද බන් නැව් ගිනි තියලා වන්දි ගන්න තරමට ඇඩ්රස් නැති උන්ට.
     
    • Like
    Reactions: Jim_Moriarty

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    ආසියානු කලාපය ඇතුලතත් හිඟමනේ යන්න ඕන රටක්ද ඇත්තටම ලංකාව? ලංකාව ඒ තරම් දුප්පත් රටක්ද? ගොඩක් රටවල් වල දුප්පත් කම කියන එක අපිට ලංකාවේ ඉඳන් හිතාගන්න අමාරුයි මොනවගේද කියලත්. සමහර රටවල් වල මිනිස්සු බඩගින්නේ මැරෙන එක කොමන් දෙයක්. ලංකාවේ ගොඩක් මිනිස්සුන්ට සාපේක්ෂව සල්ලි තියෙනවා. සරල උදාහරණයක් විදියට නිකමට පාරේ යන වාහන දිහා බලපන් කෝටිය පැනපු ඒවා කීයක් යනවද කියල. රටේ මිනිස්සුන්ට සල්ලි තිබිල ආණ්ඩුව දුප්පත් වෙන්න ලංකාවේ අදායම් බදු අය කරන්නේ අඩුවෙන්ද?
    ලංකාවේ අදායම් බදු අයකිරීම් ගොඩක් අඩුයි. 🙂🙂🙂 ඕක තමයි හේතුව. IMF එකත් කිව්වෙ. රජයේ ආදායම මදි එදිනෙදා වියදම් වලටත් 😔