අනාමිකයන් ළමා ලිංගික අඩවි වනසයි

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    අනාමිකයන් ළමා ලිංගික අඩවි වනසයි

    new_york_comic_con-23-4ea462e-intro-thumb-640xauto-26969.jpg


    අනාමික හැකර් කරුවන්ගේ නවතම ක්‍රියාන්විතය "Operation Darknet"ය. ඒ හරහා ඔවුන් ළමා ලිංගික දර්ශන ඇතුලත් වෙබ් අඩවි වලට පහර දීමට පටන්ගෙන තිබේ. ඔවුන් මුලින්ම දිනකට ලක්ශ 4 වඩා පිවිසෙන වෙබ් අඩවියකට පහර දී තිබේ. නමුත් විනාඩි 5 ඇතුලත නැවත එම අඩවිය සක්‍රීය කිරීම නිසා මෙම හැකර් කරුවන් ඔවුන්ට සේවය සැපයූ සර්වරයට "Freedom Hosting " පහර දී එහි ඇති බැකප් 100GB පමණ මකා දමා, ඊට අමතරව එම සර්වරය සේවය සැපයූ 40 වැඩි ළමා ලිංගික වෙබ් අඩවි ප්‍රමාණයක් අක්‍රීය කොට ඇත. තවද මෙම වෙබ් අඩවි වල ගිණුම් පවත්වාගෙන ගිය පුද්ගලයන් 1,589 දෙනෙකුගේ තොරතුරු ඡායාරූප සමගම ඵ්ලකර තිබේ.


     

    AdsenseGuru

    Junior member
  • Nov 3, 2011
    376
    9
    18
    අන්න හොඳ වැඩක් කරලා! ගොං ආතල් නවත්තලා ඔහොම වැඩක් කලා නම් හරි:)