ලොතරැයිය ඇදීමට රබර් පටියක් ඕනෙද ?මේ මාසෙ 13 වෙනිද කප්රුක ලොතරැයිය ඇදෙනව
කෝටි 55
ඒක දන්නෙ නෑදිනන අංක ටිකත් දාගෙන පලයන් සුදු පුතේ..
Hinagiye naලොතරැයිය ඇදීමට රබර් පටියක් ඕනෙද ?
ලොතරැයි නම් අසංකඑකෙක් හිටියා මේකෙ ඉස්සරත් ලොතරැයි ඇදෙනකං බලා හිටපු, සල්ලිකාර කෙල්ලො ටෝක් කරල දාගන්නකං හිටපු, කෝටිපති කැත ගෑනු බඳින සීන් එකේ හිටපු සයිකො කාරයෙක්.![]()
ඌ සුයිසයිඩ් කරගන්නව කියල මැසේජ් එකක් දාල තිබුන මාස දෙකකට විතර කලින්ලොතරැයි නම් අසංක
අසංක නම් ලොතරැයි
ඕකෙ පලවෙනි තෑග්ග අවුරදු 5කින් ඇදිල නෑ.සල්ලි ප්රින්ට් කරන්න වෙයිද දන්නේ නෑ ඔච්චර දෙන්න. කෝකටත් මාත් එකක් ගන්න ඕන.