අනාවැකිය ඇත්ත වෙන්නයි යන්නේ

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    තාම හීතල ආවේ නෑ - වැස්ස විතරයි - හීතලයි වැස්සයි දෙකම එකට ආපු හැටියේ - කොහෙන් නතර වෙයිද මන්දා -

    ඒ අස්සේ මේ කියපුවායින් එකක් දෙකක් ඇත්ත වෙගෙනත් එනවා.


    උපුටාගත්තේ මෙතනින් -


    124254085_3622648177782223_1479456834199450467_n.jpg
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    කවද්ද ඕක කියල තියෙන්නේ? ගිය 15ට කලින් කිව්වනම් වැඩ්ඩෙක් . පස්සේ කිව්වනම් ඔතන කිසි හාස්කමක් නැනේ . panic එකකදී සාමන්යෙන් වෙන දේවල් ටිකක් කියල ආයේ හොදට ඉර පායන / රස්නි (ලබන April ) කාලේ වෙද්දී හරියනවා කියල තියෙන්නේ.
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    කවද්ද ඕක කියල තියෙන්නේ? ගිය 15ට කලින් කිව්වනම් වැඩ්ඩෙක් . පස්සේ කිව්වනම් ඔතන කිසි හාස්කමක් නැනේ . panic එකකදී සාමන්යෙන් වෙන දේවල් ටිකක් කියල ආයේ හොදට ඉර පායන / රස්නි (ලබන April ) කාලේ වෙද්දී හරියනවා කියල තියෙන්නේ.
    පිස්සුද මම ගියා මිනිහගේ FB එකට . කිසි දෙයල් පෙනිලා නැහැ කලින් :)
     
    • Haha
    Reactions: san2d3

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,149
    113
    Back Bay-Beacon Hill, Boston
    මුන්දල ටික ගිය අවුරුද්දේ අග 2020 ට අනාවැකි කිව්ව හැටි මතක් උනා :rofl:
    අනේද කියන්නේ එකෙක්ට කියාගන්න බැරිවුනා පාස්කු ප්‍රහාරේ, එකෙක්ට කියාගන්න බැරිවුනා කොරොනා එන බව, දැන් කණා මුට්ටියට ගහනවා වගේ හතර අතේ නෙලනවා! අපි නොදන්න සුදර්සනී පැණිය!
    giphy.gif