අනාවැකිය පිටුපස ගොංමංපිල

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    අනාවැකිය පිටුපස ගොංමංපිල

    ජනපතිගේ අනාවැකි පිටුපස ගම්මන්පිල – විජිත රෝහණ CIDයට හෙළිකරයි

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පිළිබඳව විවධ මත පළකරමින් අනාවැකි පලකල ජෝතිශ්‍යවෙදියෙක් යයි කියාගන්නා විජිතරෝහණ විජේමුණි නැමැත්තා පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත් අඩංගුවට පත් වුයේ මහජනතාව මුලා කිරීම හා ජන කැළඹීම සඳහා උත්සාහ දැරීමේ චෝදනාවටය.

    අත් අඩංගුවට පත්වූ විජිත රෝහණ මහතාගෙන් කල ප්‍රශ්නකිරීම් හමුවේ මෙම ක්‍රියාවලිය පසුපසින් ඔහුට සහය දෙන්නේ සහ මෙසේ දේශපාලන අනාවැකි ඉදිරිපත් කිරීම සඳහා උපදෙස් දෙන්නේ උදය ගම්මන්පිල මහතා බවට ඔහු ප්‍රකාශ කොට ඇත. :lol: :lol: :lol:

    එමෙන්ම විජිතරෝහණ මහතාගේ බිරිඳද මෙම අත්අඩංගුවට පසුව උදය ගම්මන්පිල මහතා අමතා ඔහුට බැන වැදී ඇත්තේ මේ ලෙස තම සැමියා කටයුතු කලේ ගම්මන්පිල මහතාගේ උපදෙස් මත නිසා ඔහුව බේරා දෙන ලෙසටයි. :lol: :lol: :lol:

    සමාජ ජාල තුල අසත්‍ය ප්‍රචාරයන් ප්‍රචලිත කරමින් ජෝතිශ්යද හෑල්ලුවට ලක් කල මෙම පුද්ගලයා පිළිබඳව සමස්ත සමාජ ජාල තුල හා සාමාන්‍ය සමාජය තුලද කතා බහට ලක් වන අතර මෙම පුද්ගලයා දේශපාලන වුවමනාවන් මත මෙසේ හැසිරීම දැඩි විවේචනයට ලක්වී ඇත.

    http://www.deshaya.net/ජනපතිගේ-අනාවැකි-පිටුපස-ග/
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    ඕක මංගල සමරවීර ගේ සයිට් එකක්


    හිත ගන්න පුළුවන් නේ ඉතින්

    ටොයි ආතල් පවු... සමලිංගික පනත විසි වෙච්ච නිසා පිස්සුවෙන් පිස්සුවෙන් වගේ ඉන්නේ උඹල
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,466
    8,643
    113
    රූකඩ රාජ්ජේ

    :lol::lol::lol::lol:

    මහජනතාව කැලබුනේ මූ මැරෙන්නේ නෑ කිව්වම.....

    16299427_1060975550698244_7098229723010009674_n.jpg

     
    Last edited:
    • Like
    Reactions: toiya

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඕක මංගල සමරවීර ගේ සයිට් එකක්


    හිත ගන්න පුළුවන් නේ ඉතින්

    ටොයි ආතල් පවු... සමලිංගික පනත විසි වෙච්ච නිසා පිස්සුවෙන් පිස්සුවෙන් වගේ ඉන්නේ උඹල

    පාරවල් දිගේ කොස් කොළ කකා නටපු මී ගව රැළට දැන් ඉතින් සමලිංගික සීන් එකෙන්ම විතරයි ගොඩ යන්ඩ තියෙන්නේ.....

    16387059_141138916395256_2386727874277646807_n.jpg
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,466
    8,643
    113
    රූකඩ රාජ්ජේ

    ක්‍රෝටන් කොල ආහාරයට සුදුසුදැයි අත්හදා බැලීමකදී කිහිප දෙනෙකුට අසාත්මිකතා ඇතිව තිබෙන බව දැනගන්නට ලැබුනේ යයි වෛද්‍ය චන්න ජයසුමන මහතා පවසයි.

    ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ක්‍රෝටන් ගසේ ඇති විෂ රසායනිකයක් කිසිසේත්ම මිනිස් සිරුරට නුසුදුසු නිසා කෙතරම් අගහිගකම් ආවත් ක්‍රෝටන් කොල ආහාරයට නොගන්නා ලෙසයි.


    ක්‍රෝටන් කොල ආහාරයට සුදුසුදැයි අත්හදා බැලීමකදී කිහිප දෙනෙකුට අසාත්මිකතා ඇතිව තිබෙන බව දැනගන්නට ලැබුනේ යයි වෛද්‍ය චන්න ජයසුමන මහතා පවසයි.

    ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ක්‍රෝටන් ගසේ ඇති විෂ රසායනිකයක් කිසිසේත්ම මිනිස් සිරුරට නුසුදුසු නිසා කෙතරම් අගහිගකම් ආවත් ක්‍රෝටන් කොල ආහාරයට නොගන්නා ලෙසයි.
    ..........................................................................

    එහෙම කීපදෙනෙක් එලකිරියේත් ඉන්නවා :lol::lol::lol::lol:


    16142330_736861373146972_7362269898143128270_n.jpg



     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,754
    28,878
    113
    Meanwhile...
    නුගේගොඩට ආවේ 13,750 යි, හි.ජ.කු.පා.ම කෝප වෙලා
    :lol::lol::lol:

    විශාල පූර්ව සූදානමක් හා පූර්ව ප්‍රචාරයක් සමගින් ඒකාබද්ධ විපක්ෂය නුගේගොඩදී පැවැත්වූ මහජන රැළිය සඳහා බලාපොරොත්තු වූ තරම් සහභාගීත්වයක් නොමැතවීම හේතුවෙන් හි.ජ.කු.පා.ම. මහින්ද රාජපක්ෂ මහතා දැඩිසේ කෝප වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

    වාර්තා වන පරිදි රැළිය සඳහා පැමිණ ඇත්තේ පුද්ගලයන් 13,750 ක් පමණි.

    මෙම රැළිය හරහා මහින්දට වඩා මේ වනිවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින, ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පිම්බීමට ගත් උත්සාහය නිසා සහ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රීලනිපය පසෙකට දමා සෙසු පක්ෂ ඉදිරියට ගැනීමට විමල්, ගම්මන්පිල උත්සාහ ගැනීම නිසා මහින්ද රාජපක්ෂ වඩාත් කෝපයට පත්ව තිබේ. ඒකාබද්ධ විපක්ෂය තුළ කැපීපෙනෙන නායකයෙකු බවට පත්ව සිටින ප්‍රසන්න රණතුංගට පවා වේදිකාවේ නිශ්චිත ආසනයක් පනවා නොතිබූ බවයි වාර්තා වන්නේ.

    මේ වනවිට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සෙසු පක්ෂ හා කණ්ඩායම්, හිටපු ජනාධිපතිවරයා සමග තවදුරටත් සිටීමෙන් කිසිදු අනාගතයක් නොමැති බව අවබෝධ කරගෙන සිටින අතර ඒ නිසා ඔවුන් බලාපොරොත්තු වන්නේ ඔහු පසෙකට දමා වෙනත් නායකයෙකු ඉදිරියට දමාගෙන තම දේශපාලන අනාගතය සුරක්ෂිත කර ගැනීමටයි. නුගේගොඩ රැළියේ ප්‍රධාන අරමුණ එය බවයි වාර්තා වන්නේ.


    - http://sinhala.lankanewsweb.net/news/item/7503-13-750
     

    Similar threads