අනාවැකිය-මහින්ද පරදිනවා

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    What about yesterday's satana out of 4 guys 2 said MR will win 2 guys said MY3 will win .... so 50% -50% prediction
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    What about yesterday's satana out of 4 guys 2 said MR will win 2 guys said MY3 will win .... so 50% -50% prediction

    machan ara as deke penne nathi kenage nama mokadda.
    patta widiyata mihina nam utthara dunne.
    anith un wage kendara wala ellila hitiye na.

    ;););)
     
    Feb 3, 2014
    860
    125
    0
    What about yesterday's satana out of 4 guys 2 said MR will win 2 guys said MY3 will win .... so 50% -50% prediction
    බොරු කියන්න එපා අයියේ.. එතන 4 දෙනාගෙන් 2 k කිව්වා අනිවා මහින්ද දිනනවා කියලා.. ඇස පෙන්නතිකෙන කිව්වා මෛත්‍රීට වැඩි සම්බවිතාවක් තියනවා කියලා.. අනිත් එකා හඳහන් ගෙන නෙවයි කථා කරේ උගේ හිතේ තියන දේවල්... :confused:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    බොරු කියන්න එපා අයියේ.. එතන 4 දෙනාගෙන් 2 k කිව්වා අනිවා මහින්ද දිනනවා කියලා.. ඇස පෙන්නතිකෙන කිව්වා මෛත්‍රීට වැඩි සම්බවිතාවක් තියනවා කියලා.. අනිත් එකා හඳහන් ගෙන නෙවයි කථා කරේ උගේ හිතේ තියන දේවල්... :confused:

    නැහැ පුතා අර මහින්ද හතර වෙනි තට්ටුවට ගෙන ගිය චන්ද්‍රසිරි කියන ගොබිලා කිව්වා අනිවා මහින්ද දිනනවා කියලා නමුත් ජන්වරි 14 වෙනිදා මොකක්ද වෙනවාලු....

    අන්ධ කොලුවා පැහැදිලිව කිව්වා වැඩි වාසි මෛත්‍රීට කියලා, තව එකෙකෙක් කිව්වා මෛත්‍රීට වැඩි අවස්තාව කියලා මුන් ඔක්කොම වනලා ගැහන්නේ

    මොනවා වුනත් හොදට ජනතාව දැනුවත් කරන්න ඔනැ මේ රාජය ත්‍රස්තවාදය ගැන
     
    කිසිම ත්‍රස්ත වාදයක් නෑ.. ඔක්කොම ජන්දෙට හදා ගත්ත මිනිස්සු කුලප්පු කරන්න හදපුව අයියේ...
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    කිසිම ත්‍රස්ත වාදයක් නෑ.. ඔක්කොම ජන්දෙට හදා ගත්ත මිනිස්සු කුලප්පු කරන්න හදපුව අයියේ...

    අපෙ හමුදුරුවන්ව අපිට විශ්වාසයි පුතෙ මහින්දට වඩා

    මිනිස්සුන් මොඩ නැහැ කුලප්පු වෙන්නෙ සත්තු ඔව් ඔය චොදනා බොරුවක්නම් ඉතින් අද මෛත්‍රීට මෙච්චර පිරිසක් එක්වෙන්නෙ නැහැ

    දැන් කඩේ ගියා ඇති කොලුවෝ දැන්වත් ජාතික බලවෙගයට එකතු වෙයන්
     
    Nov 24, 2014
    789
    64
    0
    හිරේ ඉදන් කොහොමද ජ්යෝතිශය ඉගෙන ගන්නෙ. ඒකට විව්රුත මනසක් වගේම නිදහසත් අවශ්‍යයි. මේ යකා හිරේ ඉන්නකාලෙ බාගෙට ජ්යෝතිශය ඉගෙන ගෙන මෙතන පොරටෝක් දෙනව. බලමුකො මහ ලොකු අනාවැකිය හරියන හැටි. 09 වෙනිදට මෝල්ගහෙන් තමන්ගෙම ඔලුවට ගහගන්නයි වෙන්නෙ :P හිරකාරයො ඉගෙන ගන්න ජ්යෝතිශය. ජනාදිපතිතුමාගේ ජයග්රහනය දැනටමත් ස්තිරයි.
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    attachment.php

    attachment.php
     
    Attachments

    • mapalagama13.jpg
      mapalagama13.jpg
      70.6 KB · Views: 84
    • mapalagama-21.jpg
      mapalagama-21.jpg
      69 KB · Views: 82
    Last edited: