අනාවැකි නම් අනාවැකි 🚨🚨🤖🤡😊

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    7,919
    11,995
    113
    🌎

    තමන්ට කැමති නම් කලබල වෙන්න, පරිස්සම් වෙන්න. එ‍්ක තමන්ගෙ අයිතියක්නෙ. ඔස්තාර්ලා කියන දේවල් විශ්වාස කරන්න.

    හැබැයි මගෙ දැනුමෙ හැටියට, දැනට තියෙන කාලගුණ maps බැලුවාම තේරෙන විදිහට නම් නම් ඔය කියන තරම් මහ ලොකු අවුලක් එන්න බෑ. ඕක පීඩන අවපාතයක් වෙන්න තරම් ශක්තියක් අ‍ැත්තෙත් නෑ. අඩු පීඩන category එකේම තියෙයි කියලයි හිතෙන්නෙ.

    එක දිගට වැස්සයි සාමාන්‍ය හුළඟයි තියෙයි, හැබැයි කුණාටු ගාණට එන් නෑ. හෙට හවස් වෙද්දි වැස්සත් නවතියි ගොඩක් පැතිවලට. ඔය කට්ටිය රස කරලා කියවන 300mm, 500mm ජීවිතේට එන් නෑ. උපරිම 150-200mm තමයි කොහෙටත්.

    හැමදාම වගේ දවස් කීපයක් ගිහින් බලමුකො කවුද හරි කියලා.
    🫴
    🤌

    image.png
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    දැන් නම් අඩු වේගන තමා යන්නේ. කියන තරම්නම් දේවල් පහතරටට වෙන එකක් නෑ. හැමදාම පොඩ්ඩ ඇත්තම් යට වෙන පැති ඇරෙන්න.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    Mokakda paawichchi kerapu brand eka 🤔
    ගොඩක් පැති වලට තිබ්බ ලොකු වැස්ස දැන් අඩුයි නෙහ්. කුරුණෑගලනම් සැහෙන අඩුයි. කොළබත් දැන් වැස්ස නතර වෙලා. දැන් අඩු වෙන සීන් එකක් පෙන්නේ.
     
    • Haha
    Reactions: dayt0na

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,252
    24,402
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    According to data issued by the Department of Meteorology, the highest rainfall was recorded in Cheddikulam in the Vavuniya district with 315 mm, followed by Alapalli in Mullaitivu with 305 mm. Kandy reported 223.9 mm of rain, while Madu in the Mannar district recorded 218.5 mm. Other notable figures include Madampe in Ratnapura with 208 mm, Anuradhapura with 203.6 mm and Trincomalee with 201 mm.
     
    • Like
    Reactions: clumsyhulk

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,307
    166,604
    113
    එකමත් එක රටක
    ගොඩක් පැති වලට තිබ්බ ලොකු වැස්ස දැන් අඩුයි නෙහ්. කුරුණෑගලනම් සැහෙන අඩුයි. කොළබත් දැන් වැස්ස නතර වෙලා. දැන් අඩු වෙන සීන් එකක් පෙන්නේ.
    එකදිගට වැහැපු නිසා උබේ කන් දැන් වැස්සට හුරු වෙලා ඇහෙන එක අඩු වෙලා වගේ .
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,878
    28,785
    113
    ගොඩක් පැති වලට තිබ්බ ලොකු වැස්ස දැන් අඩුයි නෙහ්. කුරුණෑගලනම් සැහෙන අඩුයි. කොළබත් දැන් වැස්ස නතර වෙලා. දැන් අඩු වෙන සීන් එකක් පෙන්නේ.
    Damage eka hariyata daneganda tawa dawas 2k wath yai…Colombo + Gampaha wathura wedi wenne ada ra indan
     
    • Like
    Reactions: clumsyhulk

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    එකදිගට වැහැපු නිසා උබේ කන් දැන් වැස්සට හුරු වෙලා ඇහෙන එක අඩු වෙලා වගේ .
    උබ ඉන්න තැනට වහිනවා ඇති ඉතින්. මම කිව්වේ මෙච්චර වෙලා තිබ්බ චුරු චුව දැන් ගොඩක් පැති වල අඩු වේගන යන්නේ. කුණාටුව ගියත් ඉතින් කොහොමත් දෙසැම්බර් චුරු චුරුව තියෙනවනේ .
     
    • Like
    Reactions: KDH and clumsyhulk

    r a n d u n u

    Junior member
  • Nov 20, 2024
    87
    73
    18
    ගොඩක් පැති වලට තිබ්බ ලොකු වැස්ස දැන් අඩුයි නෙහ්. කුරුණෑගලනම් සැහෙන අඩුයි. කොළබත් දැන් වැස්ස නතර වෙලා. දැන් අඩු වෙන සීන් එකක් පෙන්නේ.
    Udaratata daraganna bari tharam wassa. E tika pahalata enakota kolaba kurunegala yata wenne. Nathuwa eheta wahina tiken nemei.

    Ada re thamai flooding patan ganne
     
    • Like
    Reactions: clumsyhulk

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    Damage eka hariyata daneganda tawa dawas 2k wath yai…Colombo + Gampaha wathura wedi wenne ada ra indan
    අහ්හ් මු මේ බදාදා සීන් එකක් නේද කියන්නේ. මන් දැක්කේ දැන්. මම කිව්වේ අද ඉඳන් නම් අඩු වෙන සිඉන් එක .
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,793
    11,157
    113
    පකක් චුරුචුරු
    උබ ඉන්න තැනට වහිනවා ඇති ඉතින්. මම කිව්වේ මෙච්චර වෙලා තිබ්බ චුරු චුව දැන් ගොඩක් පැති වල අඩු වේගන යන්නේ. කුණාටුව ගියත් ඉතින් කොහොමත් දෙසැම්බර් චුරු චුරුව තියෙනවනේ .
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    කොළබත් දැන් වැස්ස නතර වෙලා. දැන් අඩු වෙන සීන් එකක් පෙන්නේ.
    තවම වතුර එන්න පටන් ගත්තේ නෑ හරියට. අද රෑට කොළඹට තමයි දරුණුම වෙන්නේ ගන් වතුර..
     
    • Like
    Reactions: clumsyhulk