අනාවැකි

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    ඒ වගේම තව අනාවෑකිත් කියල ඈති හෑබෑයි උනෑ නෑති..... :rolleyes:
     

    himesharo

    Active member
  • May 9, 2009
    280
    67
    28
    Kotte
    මේ වගේ හොරුන්ට අහු වෙන්න එපා.මම ඒ කතාවම එදා ට්ව එකේ බලන හිටියේ..මේක හරියට කිව්වේ මු කියපු දේ ජපානේ ඇහුව නැටි නිසා භුමි කම්පාව අව වගේ..සල්ලි හම්බ කරන්න මොන හරි කරන මේ වගේ මැටි හරක් නිසා අහිංසක දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි නිකන් නාස්ති වෙනවා..මෙන්න හොඳම ශාක්ෂිය..http://www.youtube.com/watch?v=EwOecpMkHH0

    http://www.youtube.com/watch?v=DF9Q8GocgHo&feature=related

    ලංකාවට සුනාමිය එනකොට මංජුල පිරිස් දොඉද?