අනාවැකි

AselaAsanka

Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****
    japan-eearthquake-manjula-prediction.JPG

    japan-eearthquake-manjula-prediction%20(2).jpg
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    හිනා කාලා මැරෙනවා. ඕක කියන්න ජ්‍යෙතිෂ්‍ය කාරයෙක් වෙන්න ඕනැද බොලං. ජපානෙට භූමිකම්පා, සුනාමි අනතුරු කියන්නේ සාමාන්‍ය තත්වයක් කියලා ඕන හරකෙක් දන්නවා. මූ අඩුගානෙ වෙන දවස හරියට කිව්වනම් විශ්වාස කරන්නවත් තිබ්බා. යකෝ අවුරුද්දකට කලින් කියන්නැතුව සතියකට කලින්වත් කිව්ව නම් මිනිස්සු පොඩ්ඩක් පරිස්සංවත් වෙනවනේ.

    අනේ මෙහෙමත් හරක් (මං කිව්වේ මූ ගැන නෙවෙයි. මූ හොඳ මොළකාරයෙක්. මේ වගේ ලෝකෝත්තරලා විශ්වාස කරන එවුන් ගැන කිව්වේ)

    අම්මප මුං කණා පල්ලම් 100ක් විතර ගහලා එකක් විතර හරි ගියාම මාර පබ්ලිසිටිය. ඇයි ඉතින් අර වැරදුනු 99 ගැන මොකෙක්වත් හොයන්නේ නැති බව මේ ඔස්තාද්ලා හොඳට දන්නවා.

    පත්තරේ තියෙන මුගේ අනාවැකි ගැන කියනවා නම්,
    රන්ජා පොලිටික්ස් වලට එන්න තමයි දත කන්නේ කියලා අර මැද පෙරදිග ගෑණු ගැන කිඹුල් කඳුලු හෙලන දවස්වල ඉඳලා අපිත් දන්නේ අපි ජොතිෂ්‍ය කාරයෝ හින්දද? Huuuuuuuuuuuu
    පණීභාරතතුමා පණ ඇද ඇද ඉඳිද්දි මූ කණාවට ගහලා දැම්මා දවසක්. කණාව වැඩ කලා. අනේ දෙයියයේ ප්‍රභාකරන් මැරෙන දවස කියන්න මූ ඒ දවස්වල රටේ හිටියේ නැද්ද දන්නෑ. huuuuuuuuuuuuuu
    අර ෆිල්ම් ටික මාකට් වෙනවද කියන්න ලංකාවේ මිනිස්සුන්ගේ රුචිය ගැන දන්න ඕනෑම පොල් බූරුවෙක්ට පෙන්නලා ඇහුවනම් කියයි. huuuuuuuuuuuuuuuuuu
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    හිනා කාලා මැරෙනවා. ඕක කියන්න ජ්‍යෙතිෂ්‍ය කාරයෙක් වෙන්න ඕනැද බොලං. ජපානෙට භූමිකම්පා, සුනාමි අනතුරු කියන්නේ සාමාන්‍ය තත්වයක් කියලා ඕන හරකෙක් දන්නවා. මූ අඩුගානෙ වෙන දවස හරියට කිව්වනම් විශ්වාස කරන්නවත් තිබ්බා. යකෝ අවුරුද්දකට කලින් කියන්නැතුව සතියකට කලින්වත් කිව්ව නම් මිනිස්සු පොඩ්ඩක් පරිස්සංවත් වෙනවනේ.

    අනේ මෙහෙමත් හරක් (මං කිව්වේ මූ ගැන නෙවෙයි. මූ හොඳ මොළකාරයෙක්. මේ වගේ ලෝකෝත්තරලා විශ්වාස කරන එවුන් ගැන කිව්වේ)

    අම්මප මුං කණා පල්ලම් 100ක් විතර ගහලා එකක් විතර හරි ගියාම මාර පබ්ලිසිටිය. ඇයි ඉතින් අර වැරදුනු 99 ගැන මොකෙක්වත් හොයන්නේ නැති බව මේ ඔස්තාද්ලා හොඳට දන්නවා.

    නැ මචන් මේක ගැන් මූ ගොඩක් ජපනීස් එම්බසි එකත් එක්ක කතා කරල තියෙනව.. උන් මූට දැන් සිරාවට කතා කරනව.. මම මෙක හොදට දන්න.. මචන් උඹ හැමදේම දන්නව වගේ හිතල කතා කරන්න එපා.. ජෝතිශ්‍ය විද්‍යාවෙත් යම්කිසි සත්‍යක් තියෙනව ඒක ගොඩක් සුද්දො විශ්වාස කරනව.. ඒක නිසා තමයි බටහිර astrologers ලට පට්ට විදියට සල්ලි තියෙන්නේ.. දැන් උඹ කියපන් ලංකාවේ උන් වගේ උනුත් මෝඩයෝ කියල..
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    නැ මචන් මේක ගැන් මූ ගොඩක් ජපනීස් එම්බසි එකත් එක්ක කතා කරල තියෙනව.. උන් මූට දැන් සිරාවට කතා කරනව.. මම මෙක හොදට දන්න.. මචන් උඹ හැමදේම දන්නව වගේ හිතල කතා කරන්න එපා.. ජෝතිශ්‍ය විද්‍යාවෙත් යම්කිසි සත්‍යක් තියෙනව ඒක ගොඩක් සුද්දො විශ්වාස කරනව.. ඒක නිසා තමයි බටහිර astrologers ලට පට්ට විදියට සල්ලි තියෙන්නේ.. දැන් උඹ කියපන් ලංකාවේ උන් වගේ උනුත් මෝඩයෝ කියල..

    ජැපනීස් එම්බසි එකෙන් කථා කරනව කියලා උඹට මූද කිව්වේ? UPPKH

    යකෝ මේ වගේ ලෝක හොරුන්ට අහුවෙන්න එපා බන්.