අනිච්ච වරදවා ගත් මෝඩයන්ට අනිච්ච සංඥා සූත&#3530

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ලොකුම මෝඩයා ෆ්‍රේක් එකවුන්ට් එකකින් ඇවිත් මෝඩ කතා කියලා රියල් එකෙන් ඇවිත් කවුද මෝඩයා කියලා අහන කෙනා තමයි.

    මම හිතුවෙ ‍මෝඩ ත්‍රෙඩ් දාන එකා තමයි මෝඩයා කියලා:D:D
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ලොකුම මෝඩයා ෆ්‍රේක් එකවුන්ට් එකකින් ඇවිත් මෝඩ කතා කියලා රියල් එකෙන් ඇවිත් කවුද මෝඩයා කියලා අහන කෙනා තමයි.

    :lol::lol::lol:
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    අනිච්ච සඥා සුත්‍රය සිංහලෙන් PDF බාගන්න.

    බුදු සරණයි

    මේක පැහැදිලි කරලා දෙන්නකො

    සූත්‍රයක තියෙනවා - යදනිච්චං තං දුක්ඛං - කියලා

    තේරුම - යමක් අනිච්ච නම් එය දුකක් -

    එතකොට අනිච්ච කියන්නේ = අනිත්‍ය / අස්ථිර
    නිච්ච කියන්නේ = නිත්‍ය / ස්ථිර

    හිතන්න කෙනෙක්ට පිළිකාවක් තියෙනවා

    ඒක ස්ථිරව තිබුනොත්! = දුකක්
    පිළිකාව අස්ථිර නිසා ඒක නැතිවුනොත් = සැපක්

    එතකොට මුලින් කියපු සුත්‍රයත් එක්ක පරස්පරයි නේද? යමක් අනිච්ච නම් එය දුකක්

    මුස්ලිම් අය වගේ වටේ යන උත්තර එපා පැහැදිලිව පැහැදිලි කරලා දෙන්න. ලොකු පිනක්

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston

    එතකොට දැන් කවුද මෝඩයා?
    බුදුන් වහන්සේ දේශනා කලා පංච උපාධානස්කන්ධයම දුකයි කියා. ඒකත් වැරදිද? බුදුන් වහන්සේ දේශනා කලා "මම එක මොහොතක් වත් සංසාරය, ලෝකය වර්ණන නොකරමි" කියා. ඒකත් වැරදිද? මහා දුක්ඛකන්ධ සූත්‍රයෙදී බුදුන් වහන්සේ දේශනා කලා පංච කාමයන්ගේ ආස්වාදයක් තිබේ කියලා. ආස්වාදයක් නැහැ කිව්වද? ඉස්සෙල්ලා දුක, දුක්ඛ සත්‍ය, දුක්ඛේ ඥානය කියන්නේ මොනවද කියලා ඉගෙනගෙන එන්න. එක එක රිලවුන්ගෙන් "බණ" අහලා 2+2 = 4 යි කියන තියරි එකෙන් බුදුබණ "බව පෙන්වන්න" ගියාම ඔහොම ගොං ප්‍රස්න අහලා විහිලුවක් වෙන්ඩ වෙනවා. මෙතන අනිච්ච සංඥාව ගැන දක්වා තියෙනවා ඒක කියවන්නේ නැතිව බොරු බයිලා ගහනවා. සිවුරු පොරවා ගත්තු රිලවු කියන ගොංකතා අහලා බොරුවට නටන්නේ නැතුව මහා දුක්කඛන්ද සුත්‍රයේ කියනවා රූපයේ ආශ්වාදය, ආදීනවය, නිස්සරනය - ගිහිල්ල හොයාගෙන කියවනවා. කැන්සර් එකකින් ගැලවීම නෙවෙයි උතුම් ධ්‍යාන වලට සමවැදීමත් වැටෙන්නේ දුකටමයි. දැන් මෝඩයා කවුද?
    :D:D

    https://docs.google.com/file/d/0B52BmP3eS4CNYWQtbzdOMkdsTmM/edit

    http://dharmafarer.org/wordpress/wp-content/uploads/2009/12/6.9-Maha-Dukkhakkhandha-S-m013-piya.pdf
     
    Last edited:

    මුස්ලිම් උත්තර එපා උගත් මිත්රයා. කෙලින් උත්තරයක් දෙන්න. ⁣
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    මුස්ලිම් උත්තර එපා උගත් මිත්රයා. කෙලින් උත්තරයක් දෙන්න. ⁣
    ලියපු එක තෝර බේරගන්නවත් බැහැ නේද? අනිච්ච සංඥා සූත්‍රය කියවනවා. එතකොට තේරෙයි. බුදුන් වහන්සේ කිව්වද පංචකාමයෙන්ගේ ආස්වාදයක් නැහැ කියල? ඔහොම තමයි ගිරවු වගේ මෝඩ මහනුන් කියපුව රිපීට් කරාම අන්තිමට තමන් නොදැනුවත්කමත් ලෝකෙට පෙන්නලා කට උත්තරත් නැති වෙනවා.:D
     
    • Like
    Reactions: ex-muslim Ahmed

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ලියපු එක තෝර බේරගන්නවත් බැහැ නේද? අනිච්ච සංඥා සූත්‍රය කියවනවා. එතකොට තේරෙයි. බුදුන් වහන්සේ කිව්වද පංචකාමයෙන්ගේ ආස්වාදයක් නැහැ කියල? ඔහොම තමයි ගිරවු වගේ මෝඩ මහනුන් කියපුව රිපීට් කරාම අන්තිමට තමන් නොදැනුවත්කමත් ලෝකෙට පෙන්නලා කට උත්තරත් නැති වෙනවා.:D

    ආා මෙි ආස්චර්ය අද්බුත උගතෙක්නෙ.

    මම කියන්නෙත් උපාදානස්කන්ධය ගැන තමයි උගතෝ. එහෙනමි උගතා කියන්න බලන්න ඔය උගතගෙ හතූරෙක්ට කැන්සර් එක හොද වෙනවා. එතකොට උගතට දුකයි. එ් අනිත්‍යතාවය පිලිබද සතූට අර සුත්‍රයත් එක්ක ගැලපෙනවද?

    ටිකක් හිතන්න. මෙි බාහිර ලෝකෙ නිත්‍ය අනිත්‍යතාවය ලෝකෝත්තර වෙන්න යන කෙනෙකුට අදාල නැහැ. අවුල තියෙන්නෙ උපාදානස්කන්ධයෙ
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    එතකොට දැන් කවුද මෝඩයා?
    බුදුන් වහන්සේ දේශනා කලා පංච උපාධානස්කන්ධයම දුකයි කියා. ඒකත් වැරදිද? බුදුන් වහන්සේ දේශනා කලා "මම එක මොහොතක් වත් සංසාරය, ලෝකය වර්ණන නොකරමි" කියා. ඒකත් වැරදිද? මහා දුක්ඛකන්ධ සූත්‍රයෙදී බුදුන් වහන්සේ දේශනා කලා පංච කාමයන්ගේ ආස්වාදයක් තිබේ කියලා. ආස්වාදයක් නැහැ කිව්වද? ඉස්සෙල්ලා දුක, දුක්ඛ සත්‍ය, දුක්ඛේ ඥානය කියන්නේ මොනවද කියලා ඉගෙනගෙන එන්න. එක එක රිලවුන්ගෙන් "බණ" අහලා 2+2 = 4 යි කියන තියරි එකෙන් බුදුබණ "බව පෙන්වන්න" ගියාම ඔහොම ගොං ප්‍රස්න අහලා විහිලුවක් වෙන්ඩ වෙනවා. මෙතන අනිච්ච සංඥාව ගැන දක්වා තියෙනවා ඒක කියවන්නේ නැතිව බොරු බයිලා ගහනවා. සිවුරු පොරවා ගත්තු රිලවු කියන ගොංකතා අහලා බොරුවට නටන්නේ නැතුව මහා දුක්කඛන්ද සුත්‍රයේ කියනවා රූපයේ ආශ්වාදය, ආදීනවය, නිස්සරනය - ගිහිල්ල හොයාගෙන කියවනවා. කැන්සර් එකකින් ගැලවීම නෙවෙයි උතුම් ධ්‍යාන වලට සමවැදීමත් වැටෙන්නේ දුකටමයි. දැන් මෝඩයා කවුද?
    :D:D

    https://docs.google.com/file/d/0B52BmP3eS4CNYWQtbzdOMkdsTmM/edit

    http://dharmafarer.org/wordpress/wp-content/uploads/2009/12/6.9-Maha-Dukkhakkhandha-S-m013-piya.pdf

    Thanks for the PDF! Very Informative! provides clear cut answers to points raised by others in this thread.
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,104
    843
    113
    Thanks for the PDF! Very Informative! provides clear cut answers to points raised by others in this thread.

    Hello there Ahmed,

    I am delighted to make your acquaintance.

    You are being misled as far as the PDF is concerned, however. It appears to take a "fence sitter" approach. It neither adopts,

    1) anicca -> things are temporary
    2) anicca -> things do not fulfil desires

    Which approach have you taken? Is it nos# 1?

    Did not the Noble Dhamma Farerer "INCORRECT"'s counter questioning above make things clear which approach is indeed correct?

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,104
    843
    113
    Looks like you are shy and reserved. That is ok. I shall explain anyway.

    "Things are temporary" -> works well
    - When the 5-clinging-aggregates (පංච උපාධානස්කන්ධය) are of desires.
    i.e.
    lover
    my car
    my house

    "Things are temporary" -> does not work
    - When the 5-clinging-aggregates (පංච උපාධානස්කන්ධය) are of aversions.
    i.e.
    my abusive parter
    my illness
    the bad situation

    Why does it not work?

    "my abusive partner" -> It's temporary and not going to last long. Your assertion -> things are ok with the mundane (ලෞකික) world -> wrong!.
    "my illness" -> It's temporary and not going to last long. Your assertion -> things are ok with the mundane (ලෞකික) world -> wrong!.
    "the bad situation" -> It's temporary and not going to last long. Your assertion -> things are ok with the mundane (ලෞකික) world -> wrong!.

    The purpose of the Anicca is to demonstrate ABSOLUTELY NOTHING worthwhile as far as the mundane world is concerned.

    It's worthless because it does not fulfill our desires in a permanent fashion. The abusive partner will leave, the illness will go away and the bad situation will turn for the better. But alas, its still very fickle as you will become old, deteriorate and eventually pass anyway.

    So what is Anicca ?

    Anicca -> things do not fulfill our desires
     
    Last edited:

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    Hello there Ahmed,

    I am delighted to make your acquaintance.

    You are being misled as far as the PDF is concerned, however. It appears to take a "fence sitter" approach. It neither adopts,

    1) anicca -> things are temporary
    2) anicca -> things do not fulfil desires

    Which approach have you taken? Is it nos# 1?

    Did not the Noble Dhamma Farerer "INCORRECT"'s counter questioning above make things clear which approach is indeed correct?

    That comment also relates to one of the many confusions of Bhikkhu Walasmulle Abhaya.

    ආර්ය සල්ලෙඛය ගැන වලස්මුල්ලේ අභය හිමිගේ බමුණු විස්තර කිරීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1806487

    වලස්මුල්ලේ අභය හිමිගෙන් ආදරයට නව අරුතක්
    http://www.elakiri.com/forum/showthread.php?t=1805845

    නිත්‍ය දේ ගැන ත්‍රිපිටකයේම සඳහන් බැවින් 'සියල්ල අනිත්‍යයි' කීම නොගැළපේ යැයි වලස්මුල්ලේ අභය හිමි නොගැළපෙන්නක්ම පැවසීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1800141

    වලස්මුල්ලේ අභය හිමිගේ ත්‍රිකෝණ පටලැවිල්ල
    http://www.elakiri.com/forum/showthread.php?t=1799505

    වලස්මුල්ලේ අභය හිමිගේ අනිච්ඡ අඳෝනාව
    http://www.elakiri.com/forum/showthread.php?t=1793843

    අභය හිමිගේ බට සුද්ධය
    http://www.elakiri.com/forum/showthread.php?t=1793694

    වලස්මුල්ලේ අභය හිමි සීලය හොරකමක් සේ දැකීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1793647

    තෙරුවන් ගුණ පටලැවිල්ල - "මම අහපු ඇති දෙයක් නැති බනක් තියෙනවා පල්ලෙහා ලින්ක් එකේ"
    http://www.elakiri.com/forum/showthread.php?t=1788777

    Skylark
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,104
    843
    113
    පින්වත් Skylark,

    ඔබ මෙතන මේවගේ හැසිරෙන්නේ මගේ පෙර භවයක ගනු දෙනුවක් විසඳන්න.

    මමත් මෝඩයෙක් වගේ උතුම් මෙනෙසෙකුට කරදර කරන්න ඇති පෙර භවයක.

    ඔබත් සමග ගැටුනොත් මට අයෙත් කෙල වෙනවා.

    එම නිසා මම ඔබට කිසි කදරක් නැතුව මෝඩයෙක් වගේ හැසිරෙන්න ඉඩ දෙනවා - සමාවන්න හොදද?

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    Hello there Ahmed,

    I am delighted to make your acquaintance.

    You are being misled as far as the PDF is concerned, however. It appears to take a "fence sitter" approach. It neither adopts,

    1) anicca -> things are temporary
    2) anicca -> things do not fulfil desires

    Which approach have you taken? Is it nos# 1?

    Did not the Noble Dhamma Farerer "INCORRECT"'s counter questioning above make things clear which approach is indeed correct?

    Hi Rajitha Wijayaratne,

    Thanks for the post.

    I consider my self to be a quite expert in Dhamma- i.e. that is the Dhamma discourses by lord Buddha, and sanctioned by Lord Buddha.

    Looking at what you have written here it is obvious to me that you are the one who is utterly misled, delutional and to be quite frank, absurd.

    It is laughable to suggest Anicca is things do not fulfill desire. The PALI word Anicca's etymolgy does not in anyway suggest that it could be a derivation of two words. The pali text of buddhism has been verified and re verified by experts of the language Pali, and also by the experts of indo aryan languages not to mention the celebrated linguistics of the world.

    Therefore for someone to even hint that Anicca is UN-ichcha shows that he is really out of his league and depth.

    I am thankful to ewijesekara since he made some crushing points in his reply. He made it very clear That

    The blessed one did not reject that there is happiness/ joy in lay life (or in panchakama)

    I think this is a very valid point since the blessed one talked about VIPALLASA in VIPALLASA Sutta- The four Distortions/ Perversions in mind.
    One of these perversions is to take what is Dukka As Suka.

    (Man! My Tumour is in remission. I am Saved! Cancer is Gone!..etc etc..):lol::lol:

    I will continue to hammer your incorrect and comical views of dhamma but at my own pace. I sincerely wish you come to your senses and denounce these absurd ideas.
     
    Last edited:

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,104
    843
    113

    Therefore for someone to even hint that Anicca is UN-ichcha shows that he is really out of his league and depth. .

    Hello Ahmed,

    The etymolgy of certan Pali words have been tainted by Sanskrit. The blessed Buddha himself denounced the use of Sanskrit to convey Dhamma. Crucial Dhamma words have been corrupted when certain individuals did not listen the noble advise.

    The Tripitaka was translated into other languages by "celebrated linguistics" as you have noted. Some are indeed world renoun experts. However they tended to have a bias towards Sanskrit given its prevalance.

    Have a look around. When was the last time the Buddhist establishment prduced an Arhath? The wrong meanings have taken root. The proposed meaning would be comical only if the established Dhamma machinary is producing results.

    I hope you understand Sinhala. I urge you to listen to this Dhamma desana to get the full picture.

    This is very hard to explain because the present meaning is also valid in certain instances. The deeper meaning of Anicca is needed to go on the path.

    So even if you do not accept it now, just keep in mind this issue was raised. At a later date when you are ready perhaps you could revisit to take another look.

    -> Analysis of Anicca in depth 1
    -> Analysis of Anicca in depth 2
    -> Analysis of Anicca in depth 3

    Last edited:

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    Hi Rajitha Wijayaratne,

    Thanks for the post.

    I consider my self to be a quite expert in Dhamma- i.e. that is the Dhamma discourses by lord Buddha, and sanctioned by Lord Buddha.

    Looking at what you have written here it is obvious to me that you are the one who is utterly misled, delutional and to be quite frank, absurd.

    It is laughable to suggest Anicca is things do not fulfill desire. The PALI word Anicca's etymolgy does not in anyway suggest that it could be a derivation of two words. The pali text of buddhism has been verified and re verified by experts of the language Pali, and also by the experts of indo aryan languages not to mention the celebrated linguistics of the world.

    Therefore for someone to even hint that Anicca is UN-ichcha shows that he is really out of his league and depth.

    I am thankful to ewijesekara since he made some crushing points in his reply. He made it very clear That

    The blessed one did not reject that there is happiness/ joy in lay life (or in panchakama)

    I think this is a very valid point since the blessed one talked about VIPALLASA in VIPALLASA Sutta- The four Distortions/ Perversions in mind.
    One of these perversions is to take what is Dukka As Suka.

    (Man! My Tumour is in remission. I am Saved! Cancer is Gone!..etc etc..):lol::lol:

    I will continue to hammer your incorrect and comical views of dhamma but at my own pace. I sincerely wish you come to your senses and denounce these absurd ideas.

    YO ! Ex Ahmed is on fire! Did someone say Crushing points! ;)
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    Hello Ahmed,

    The etymolgy of certan Pali words have been tainted by Sanskrit. The blessed Buddha himself denounced the use of Sanskrit to convey Dhamma. Crucial Dhamma words have been corrupted when certain individuals did not listen the noble advise.

    The Tripitaka was translated into other languages by "celebrated linguistics" as you have noted. Some are indeed world renoun experts. However they tended to have a bias towards Sanskrit given its prevalance.

    Have a look around. When was the last time the Buddhist establishment prduced an Arhath? The wrong meanings have taken root. The proposed meaning would be comical only if the established Dhamma machinary is producing results.

    I hope you understand Sinhala. I urge you to listen to this Dhamma desana to get the full picture.

    This is very hard to explain because the present meaning is also valid in certain instances. The deeper meaning of Anicca is needed to go on the path.

    So even if you do not accept it now, just keep in mind this issue was raised. At a later date when you are ready perhaps you could revisit to take another look.

    -> Analysis of Anicca in depth 1
    -> Analysis of Anicca in depth 2
    -> Analysis of Anicca in depth 3

    That comment has some statements which are very much similar to what Bhikkhu Meewanapalane Pachoris says.

    මීවනපලානේ පචෝරිස් හිමිගේ ප්‍රෝඩා එළිදරව්ව!

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනයේ ඇති ද්වයතානුපස්සනාව නැතැයි කියන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1805721

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, බුදුන් උපන්නේ ලංකාවේ යැයි කියමින් බර්මියුඩා ත්‍රිකෝණයේ අනිත් පැත්තේ වන ඔස්ට්‍රේලියාවේ බටහිර මුහුදේ ලංකාව තිබෙන පරිදි පිහිටීම විස්තර කරන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1796385

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, ජම්බුද්වීපය ජන්බුද්වීප ලෙස දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1795673

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, මජ්ඣිමා පටිපදා මජ්ජිමා පටිපදා ලෙස දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1796564

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, සුන්දර යන වචනයේ අර්ථය සුන් වූ දර යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1753132

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, සන්නිවේදනය යන වචනයේ අර්ථය රාගය ද්වේශය මෝහය නිවේදනය කිරීම යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1753493

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, බුද්ධිමත් යනු රාග බව දෝෂ බව සහ මෝහ බව වර්ධනය වී මත්වීමක් යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1750773

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, පංච ශික්ෂා පදයන්ගෙන් එකක් කැඩුනොත් පහම කැඩෙනවා යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1797218
    http://www.elakiri.com/forum/showthread.php?t=1749575

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, මස් මාංශ අනුභවයෙන් පන්සිල් පද පහම කැඩෙනවා යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1797218
    http://www.elakiri.com/forum/showthread.php?t=1748768
    http://www.elakiri.com/forum/showthread.php?t=1727671

    මීවනපලානේ පචෝරිස් හිමිගේ ප්‍රෝඩා එළිදරව්ව!

    Skylark
     
    pubchi

    Member
    Nov 5, 2009
    120
    7
    0
    මම guest කෙනෙක් විදියට මේ threads දිගටම බලනව. හැබැයි ලේසියෙන් ලොග් වෙන්නේ නෑ. Post ගාන බැලුවම ඒක පේනවනෙ.

    හිතට ආපු පොඩි කරුණු ටිකක් ලියන්න හිතුන, විශේෂයෙන් අනිච්ච ප්‍රශ්නේ ගැන.

    1. කැමැත්ත ඉෂ්ට නොවීම - මේක පිලි නොගන්න කිහිපයක් තියෙනවා. එකක් තමයි ඉච්ච කියන්නේ කැමැත්ත නම්, (අ + ඉච්ච ) හෝ (නො + ඉච්ච ) කියන්නේ "අකමැත්ත". නැතුව "කැමැත්ත ඉෂ්ට නොවීම" නෙවෙ. එක වාසියට හදා ගත්තු එකක්.
    එතකොට සබ්බං අනිච්චං කිව්වම එකේ තේරුම එන්නේ සියල්ල අකමැතියි කියල. නැතුව සියල්ල කැමැත්ත ඉෂ්ට නොකරයි කියල නෙවෙයි.
    ඒ වගේම අපිට පේන්න ඕන ඉහත (අ + ඉච්ච ) හෝ (නො + ඉච්ච ) දෙකම අනිච්ච කියල එකතු වෙන්නේ නෑ. අපි කියනවනම් ( අන් + ඉච්ච ) කියල එකේ තේරුම "වෙන කැමැත්තක්" කියන එක.

    2. මම හිතන විදියට අනිත්‍ය කියන පද පෙරලුමේ ලොකු ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්නේ තියෙන්නේ එකේ අපි ඒකට දීපු තේරුම. අපි අනිත්‍ය කියන එකට සාමාන්‍යෙන් භාවිතා කරන "නැති වෙනවා", "ස්ථිර නෑ" වගේ තේරුම ගත්තම එකත් වරදිනවා.

    3. මට හිතෙන විදියට, මේ අනිච්ච කියන එකේ තේරුම සරලව කියනවනම් "තියෙන්නේ එකක්, පෙන්නේ අනෙකක්" කියන එක. අපිට පේන දේ ඇත්තටම තියනවනම් අපි කියනවා එක "නිච්චයි" කියල. මේ ලෞකික ලෝකේ සියල්ල හිතෙන හදා ගත්තු දේවල් නිසා ඒ එකක්වත් ඇත්තට තියෙන ඒවා නෙවෙයි. ඒ කියන්නේ මේ සියල්ල අපි හිතෙන හදාගත්තු ඒවා. සියල්ල අනිච්චයි. මේ කතාව කියන තරම් සරල නෑ . සියුම්.

    4. මේ ටික තේරුම් ගන්න ගොඩාක් බන ඇහුව. වහරක හාමුදුවන්ගේ බන අහල තමයි මේ ගැන හොයන්න උනන්දු උනේ. එකේ වැරදි තියෙනවා. ඒ වුනාට ඒ හාමුදුරුවන්ට පුදුම capacity එකක් තිබුන. අභය හැමුරුවන්ගේ බන ඇහුව. භාවනා කළා. එතනත් හරි පාර නෑ, මට හිතෙන විදියට. සමන්ත භද්‍ර හාමුදුරුවෝ රහත් වුනත් නැතත් ඒ බන් අහල අපිට නිවන් දකින්න බෑ. බන logical . එත් පාර අවුල්.

    මටනම් තාම හරියටම හරියන බණක් කියන්නේ මාන්කදවල සුදස්සන හාමුදුරුවෝ තමයි. :yes::yes:

    මම දැක්ක ex-muslim share කරලා තිබුන ඒ හාමුදුවන්ගේ බන. අහල බලන්න.

    තෙරුවන් සරණයි හැමෝටම .
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,672
    5,515
    113

    මටනම් තාම හරියටම හරියන බණක් කියන්නේ මාන්කදවල සුදස්සන හාමුදුරුවෝ තමයි. :yes::yes:

    :yes::yes:
     
    Last edited: